spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සෞදි මාධ්‍යවේදි ජමාල් කෂෝගි ඝාතනය කිරිමට එරෙහිව කොළඹදි විරෝධය !

Must read

ipanews_83f33a37-da8e-43f2-8764-7638ba15ed78_1සෞදි මාධ්‍යවේදි ජමාල් කෂෝගි  තුර්කිෙය් ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි තානාපති කාර්යාලයේදි ඝාතනය කර තිබිම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින සැමගේ බරපතල අවධානයට ලක්ව ඇති කරුණක්ව  පවති.
ඒ කෘෘර ඝාතනයට එරෙහිව දැනටමත් ලෝකය පුරා විරෝධතා විවිධ නගර වලදි පැන නැගි තිබේ.
ඔවුන් හා එක්වෙමින් ශ්‍රිලංකාව තුල ද විරෝධතාවයක් සංවිධානය කිරිමට වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මුලිකත්වය ගෙන තිබේ.
ඒ සදහා ඔක් 25 දවල් 12 ට කොළඹ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙස මාධ්‍ය නිදහස අගයන සැමගෙන් ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article