Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, July 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
Citizen Page
පෙරියමුල්ලේදී පොත් පරිත්‍යාගයක්
fgamage
-
2014 January 6
අද දින පෙරියමුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ප්‍රජාව වෙත පොත් බෙදාදමක් සිදුකරන ලදී. මෙම පොත් බෙදාදීම සිදුකරන ලද්දේ මුස්ලිම් කොන්ග්‍රසයේ මීගමුව නා.මන්ත්‍රී එම්. එෆ්. එම් හසීන්...
Stories
ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධීවරයින් බේරාදීම අයිති විදේශ කටයුතු අමාත්‍යාංශයට ද?
fgamage
-
2014 January 6
2013 දෙසැම්බර් 18 වනදා කොච්චිකඩේ තෝප්පුව හන්දිය අසල දී ධීවර පවුල් වල සාමාජිකයන් හා ධිවර ක්‍රියාකාරීන් විසින් විරෝධතාවයක් දියත් කරන ලදී. මෙම විරෝධතාවයට මුල්වූ...
Stories
ගෑස් කාන්දුවක් නිසා හෝටලයක් ගිණි ගනියි
fgamage
-
2014 January 5
අද උදෑසන 8.45ට පමණ දළුපත හන්දියේ වයින් ස්ටෝර්ස් එක අසල ඇති අලුතින් විවෘත කරන ලද හෝටලයක් තුළ ගින්නක් හටගන්නා ලදී. මෙම ගින්න හටගෙන ඇත්තේ...
Stories
නදීශා සහ ගණිකාවෝ
fgamage
-
2014 January 5
නදීශා හේමමාලි නම් රංගන ශිල්පිණිය එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි පසු ඇය පිළිබඳව තවත් වටයකින් මාධ්‍ය විසින් පුවත් මවමින් සිටියි. අලුත්ම කතාව වන්නේ ස්වරණවාහිනීය විසින්...
Stories
මීගමුවේ දරුවන් වැඩිම නාගරික මන්ත්‍රි ?
fgamage
-
2014 January 4
මේ දිනවල මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරුන් විසින් මහා පොත් බෙදාදිමේ මංගල්‍ය අතිඋත්කර්ෂවත් අයුරින් මේ දිනවල පැවැත්වේ. සෑම වසරක් පාසාම සියළුම නාගරික මන්ත්‍රින් වෙත ලබාදෙන අභ්‍යාස...
Stories
ලංසාගේ හීන බිදවැටෙයි. ආසනයක් නැති-නමට පමණක් සංවිධායකධුරයක්?
fgamage
-
2014 January 4
ඇමති නිමල් ලංසා හට වත්තල ආසනයේ සංවිධායකධුරය ලැබෙන බව තදබල විශ්වාසයක් නිමල් ලංසා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් වෙත පැවතියද ඒ සියළු හීන දැන් බිද වැටි...
News
මීගමුව ඩිපෝ ලොක්කන්ගේ ඩබල් ගේම්??
fgamage
-
2014 January 4
මීගමුව කොළඹ අධිවේගි මගේ එක් ගමන් වාරයක් සදහා රු 75 ක මුදලක් අය කිරිමට මීගමුවේ ඩිපෝ ලොක්කෝ ඊයේ තින්දු කර තිබුණි.ඒ ඩි. ඇස් ගුණසේකර...
informations
ශා.ජෝ්ශප් හෙද පුහුණු විදුහල
fgamage
-
2014 January 4
අධ්‍යාපන පො.ස පත්‍ර ( සා. පෙල හා උසස් පෙළ සමත් ඔබ හෙදියක ලෙස සේවය කිරීමට අපේක්ෂා කරන්නේ නම්....ඔබටයි මේ ඇරයුම..! දිවයිනේ ලියා පදිංචි වෛද්‍යවරුන් සහ ...
Articles
අවුරුදු දෙකක් තිස්සේ ජනතාව මඩවන ‘ලුණුවිල පාලම‘ කෝ ?
fgamage
-
2014 January 3
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රෙද්ශයක් වන ලුණුවිලට යන මාර්ගයේ දී හමුවන ‘ලුණුවිල පාලම‘ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේ දැනට අවුරුදු දෙකකටත් වඩා කාලයට ඉහතදීය....
News
ප්‍රාදේශිය ඉජිනේරු චන්දනගේ රජ ගැහැලි මෙන්න…
fgamage
-
2014 January 3
මීගමුව ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලයේ ප්‍රධාන ඉජිනේරු චන්දන නැමැත්තා පිළිබදව පසුගිය කාලය පුරාවට විවිධ පුවත් අප වෙත ලැබුණි. ඒ දේශපාලකයන්ගේ පුර්ණ අනුග්‍රහය සහ රැකවරණය යටතේ විවිධ...
1
...
108
109
110
111
Page 109 of 111
Latest news
ශ්‍රිලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.!
2026 July 21
කටුනායක, සිමෙන්ති කර්මාන්ත ශාලාවකට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්. …
2026 July 20
දූව මුහුදු තීරයේ අසිරිමත් දසුන් මවන සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය ….
2026 July 18
සභාපතිගේ උපන්දින පාටිය . .
2026 July 17
මීගමුව, කට්ටුවේදී යතුරු පැදිකරුවෙකු දුම්රියක ගැටී මරුට . ..
2026 July 17
- Advertisement -