Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
News
රත්රන් කිලෝ 7.7ක් මෙරටට ගෙනා දෙදෙනෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට..
fgamage
-
2017 September 14
රුපියල් මිලියන 40ක් වටිනා රන් භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් සමත්වී...
Articles
දුම්රියේ ගැටුන කැබ් රිය ත්‍රිරෝද රථයක් මතට පතිත වේ ! අයෙක් මරුට !
fgamage
-
2017 September 13
කදාණේ හුණු පෝරණ හංදියේදි අද සවස නැනෝ කැබ්රියක් දුම්රියක ගැටිමෙන් පසු ඒ අසලවු ත්‍රිරෝද රථයක් මතට පතිත වි ඇත. මේ අනතුරෙන් කැබ්රථයේ ගමන් ගත්...
Articles
මීගමුවේ තියෙන්නේ එක දේශපාලන අධිකාරියක් පමණක් යැයි රොයිස් විජිත කියයි !
fgamage
-
2017 September 13
මීගමුව සංවර්ධන සම්බන්ධීකරන කමිටුව පසුගිය 11 වනදා මීගමුව නගර සභාවේදී පැවැත්වුණ අතර මේ සදහා මිගමුවේ සියලූම රාජ්‍ය ආයතන වල නිලධාරීන් සහ දේශපාලන නායකයින් සහභාගී...
News
දේශපාලනඥයාට ශාප කරන ජනතාව නිලධාරීවාදයේ භයානක කම තේරුම්ගන්නේ කවදාද ?
fgamage
-
2017 September 13
දේශපාලනඥයාට ශාප කරන ජනතාව නිලධාරීවාදයේ භයානක කම තේරැම්ගන්නේ කවදාද ? වයඹ පළාත් සභාව විසින් 2016 වසරට අදාළව නිකුත් කර ඇති පාලන වාර්තාව නම් ග්‍රන්ථයට විපක්ෂයේ...
Citizen Page
දංකොටුව නගරයේ හෙරොයින් විකිණු පුද්ගලයෙක් අත්අඩංගුවට
fgamage
-
2017 September 13
දන්කොටුව නගරයට හෙරොයින් බෙදා හරින ප්‍රධාන පෙලේ පුද්ගලයෙක්ව හෙරොයින් පැකට් 75 ක් අළෙවි කළ උපයාගත් රු 13000ක මුදලක් සමග දන්කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
Business
බුරියානි මලෙන් ගතහැකි ප්‍රයෝජන ගැන ඔබ දන්නවා ද?
fgamage
-
2017 September 12
බුරියානි මල් ඉන්දියානු මෙන්ම චීන ආහාර සැකසීමෙදී අනිවාර්ය අංගයකි. බත් පිසීමෙදී බුරියානි මලක් එක් කිරීමෙන් එහි රස සුවඳ මෙන්ම ගුණයද වැඩි කරයි. සව් හෝ ඕනෑම අතුරු...
Citizen Page
වලිසිංහ හරිස්චන්ද්‍ර ජන්ම ගුණඅනුස්මරණ උත්සවය හෙට හරිස්චන්ද්‍ර ජාතික පාසලේදී..
fgamage
-
2017 September 12
වලිසිංහ හරිස්චන්ද්‍ර ජන්ම ගුණඅනුස්මරණ උත්සවය හෙට දිනයේදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. එම උත්සවය පාසලේ නව විදුහල්පති චන්දිමා සිරිවර්ධන, සහකාර...
Editor's Choice
කතෝලික සමන්ත භද්‍රලා
fgamage
-
2017 September 12
මා සිතා සිටියේ සමන්ත භද්‍ර ලා වැඩ වෙසෙන්නේ නූතන බුදු සසුන තුළ පමණක් කියාය. (අනේ! මගේ යහපත් බොදුනු මිත්‍රයෝ මට සමා වෙන්න.) යාලුවනේ, ශෝක...
News
අරුන්දිකව ඇමතිධුරයෙන් ඉවත් කරයි ! ඊළඟට කව්ද ?
fgamage
-
2017 September 12
සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබදව නියෝජ්‍ය ඇමතිවරයා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටි. ආණ්ඩුවෙන් ඇමතිවරුන් 12 දෙනෙක් ඉවත් වෙන බව...
Editor's Choice
රෝහින්ග්‍යා ජන සංහාරයට එරෙහිව මූතූර් හි විරෝධා
fgamage
-
2017 September 12
බුරුමය තුළ මේ වනවිට රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුවන ජන සංහාරයට හෙළාදකිමින් මුතූර් නගරයේදී විශාල මුස්ලිම් ජනතාවක් එක්රැස්වෙන ලදී. මෙම විරෝධතා පා ගමන මූතූර් නගරයේදී...
1
...
57
58
59
...
184
Page 58 of 184
Latest news
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි
2026 March 11
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
- Advertisement -