Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
News
කොටහේන ශා.අන්තෝනි දෙව්මැදුර අසල තවත් පිපිරිමක් !
fgamage
-
2019 April 22
(4.35 pm ) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර අසල නවතා තිබුන මෝටර් රථයක තිබු බෝම්බයක් නිශ්ක්‍රිය කිරිමට යාමේදි ඊට පෙර එය පුපුරා ගොස් ඇත. මෙම...
Editor's Choice
ක්‍රිකට් ක්‍රීඩක දසුන්ගේ මිත්තණියටත් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල
fgamage
-
2019 April 22
ඊයේ (21) දිනයේදී මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දසුන් ශානකගේ මිත්තණිය (මවගේ මව) තුවාල ලබා මීගමුව රෝහලේ...
News
Shangri – la පිපිරීම සිදුකල බෝම්බකරු හදුනාගැනේ
fgamage
-
2019 April 22
ශැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම සිදුකල බෝම්බකරු හදුනාගත් බව පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. මෙම පුද්ගලයා " ඉන්සාන් සීලවන් " ලෙස හදුනාගෙන ඇති...
Stories
පිටකොටුව බස් නැවතුම් පලෙන් ඩෙටනේටර් තොගයක් හමුවෙයි
fgamage
-
2019 April 22
පිටකොටුව බස් නැවතුම් පලෙහි ඇඹිලිපිටිය බස් නැවතුම අසල තිබී අතහැර දැමූ ඩෙටනේටර් 87ක් සොයාගෙන තිබේ.
News
විපතට පත්වූවන්ගේ දර්ශන පෙන්වා ජනයා කලබල කිරීමෙන් වලකින්න – මාධ්‍යයෙන් ඉල්ලීමක්
fgamage
-
2019 April 22
(3.23) ඊයේ දවසේ සිදුවු සිද්ධීය සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍යභාරව කටයුතු කරනු ලබන ගරු පියතුමන් විසින් ශ්‍රව්‍ය දෘෂ්‍ය සියලූම මාධ්‍ය වලින් විශේෂ ඉල්ලීමක් සිදුකරන ලදී. කටුවපිටිය...
Articles
ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්
fgamage
-
2019 April 22
ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති...
News
හරිශ්චන්ද්‍රපුරයේදී නොසන්සුන්තාවයක්
fgamage
-
2019 April 22
(2.49pm) අද පෙරවරුවේදී කටාන වයි හන්දිය ප්‍රදේශයේ කුලී පදනම මත රැදී සිටි පකිස්ථාන් ජාතිකයින් කිහිප දෙනෙකුට යම් පිරිසක් පැමිණ පහර දී තිඛේ. වාර්තා වන...
Articles
කතෝලිකයන් බහුලව වෙසෙන ප්‍රදේශවල ජලයට වස මිශ්‍ර කර ඇතැයි පුවත් බොරුවක් ! ඇමති හකිම් කියයි !
fgamage
-
2019 April 22
රාගම, ජා-ඇල, කඳාන මීගමුව යන කතෝලිකයන් බහුලව වෙසෙන ප්‍රදේශවල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් ...
Editor's Choice
පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි !
fgamage
-
2019 April 22
ජාතික ආරක්ෂාව අර්බුදයට යමින් ඊයේ දින සිදු වූ පිපිරීම් මාලාව පිළිබඳ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරු 06.00ට විශේෂ කැබිනට් හමුවක්...
News
ජලයේ වස නැහැ – බෝරු ප්‍රචාර වලට රැවටෙන්න එපා
fgamage
-
2019 April 22
(2.07pm) අද උදෑසන සිට බස්නාහිර පළාත තුළ ප්‍රදේශ කීපයකම ජල පද්ධති තුළට වස එක්කර ඇති බවට යම් ප්‍රචාරයක් පැතිර තිබුණද එය අසත්‍යක් බවට මේ...
1
...
150
151
152
...
180
Page 151 of 180
Latest news
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි!
2026 July 21
ශ්‍රිලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.!
2026 July 21
කටුනායක, සිමෙන්ති කර්මාන්ත ශාලාවකට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්. …
2026 July 20
- Advertisement -