Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 22, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
මෙවර පුලිට්සර් සම්මානය ඉන්දීය ආණ්ඩුවේ මර්දනය අනාවරණය කළ ඡායාරූප ශිල්පින් තිදෙනෙකුට
fgamage
-
2020 May 6
( 6.30 pm ) 2020 වසර සඳහා හොඳම විශේෂාංග ඡායාරූපයට හිමිවන පුලිට්සර් සම්මානය ඡායාරූප ශිල්පීන් තුන්දෙනෙකු විසින් දිනාගෙන තියෙනවා. ඔවුන් තිදෙනා වන්නේ චන්නි ආනන්ද,...
Stories
ඔබව අන්දන මාළුකාරයන්ට මේ පාඩම උගන්වන්න..!
fgamage
-
2020 May 6
( 5 .00 pm ) මේ දවස්වල මාළු වෙළදාමට බැහැලි ඉන්න අලුත් අය සමහරක් ගොඩක් පරිභෝගිකයන්ව රැවටීමට ලක් කරනවා හුරුල්ලෝ කියල තොන්ඩයොත් සාලයෝ යැයී...
News
මීගමුවේ ලෙල්ලම් අවුල විසදගන්න ධිවර ව්‍යාපාරිකයන්ගෙන් විකල්ප යෝජනාවක් !
fgamage
-
2020 May 6
( 4.00 pm ) ධිවර කර්මාන්තයේ දියුණුව රදාපවතින එක් මර්මස්ථානයක් වන්නේ මාළු ලෙල්ලම්ය නැත හොත් කොළඹ භාෂාවෙන් කියන්නේ නම් ප්‍රධාන මත්ස්‍ය වෙළද පොළවල්ය. මාළු ඇල්ලිමට...
Stories
කොරෝනා අස්සෙත් පැදෙන මාළු බැසිල්ගේ බයිසිකලේ ……
fgamage
-
2020 May 6
( 2.00 pm ) කටුනායක ප්‍රදේශයේ පදිංචි බැසිල් අයියා අප බොහෝ දෙනෙකු දන්නා කාලයේ පටන් මීගමුව ලේලලමට පැමිණ එහිදි මාළු මිලට ගෙන පාපැදියෙන් ගොස්...
informations
තද සුළං හා මුහුද රළු වන බවට කාලගුණයෙන් අනතුරු අඟවයි
fgamage
-
2020 May 6
( 1.30 pm ) අද(06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවයි. පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට...
Editor's Choice
එංගලන්තයේ සිට දෙවැනි යානයත් කටුනායකට ! සිසුන් ගෙනඒමට සිංගප්පුරුවටත් යානයක් අද පිටත් වෙයි !
fgamage
-
2020 May 6
( 11.55 am ) එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ...
Stories
පාලු මංමාවත්වල අසරණ වූ වෙසක් සැරසිලි වෙළෙඳුන්
fgamage
-
2020 May 6
( 11.00 am ) මෙය වෙසක් සතියයි. හෙට (7) වෙසක් පුර දිනයයි. කොරෝනා ඇඳිරි නීතියෙන් පීඩාවට පත් මීගමුවේ වෙසක් සැරසිලි වෙළෙඳුන් මෙවර වෙසක් සැමරැම් කාලයේ අසරණව...
Articles
රංගනය හරියට හුළගේ රඟදෙන සරුංගලයක් වගේ: ඉර්ෆාන්
fgamage
-
2020 May 6
( 10.00 am ) ”මම යටත්වුණෙමි.” මේ ආගමික පසුබිමක සිටින කෙනෙකු තමන් ජීවිතයේ අවසානය වටහාගත් මොහොත, ජීවිතයේ අර්බුදයක ස්වභාවය වටහාගත් මොහොතක, තමන් ඒ තත්ත්වයන්...
Stories
පොඩි බෝට්ටුවකට අහුවුන ලොකු මෝරෙක් !
fgamage
-
2020 May 6
( 9.00 am ) කිලෝ 280 ක් පමණ බරකින් යුත් මේ දැවැන්ත මෝරාව හසුව තිබුනේ පිටිපන ප්‍රදේශයේ ධිවරයන් පිරිසකටය. ඔවුන් ගොඩබිම සිට කි.මි 30...
informations
අද රාත්‍රි 8 සිට 11 වනදා දක්වා දිවයින පුරා ඇඳිරි නිතිය
fgamage
-
2020 May 6
( 8.30 am ) අද (06) රාත්‍රි 8.00 සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නිතිය පැනවේ. පනවනු ලබන ඇදිරි නිතිය මැයි මස 11 වන සදුදා...
1
...
164
165
166
...
269
Page 165 of 269
Latest news
වසර 03 කට පසු මීගමුව, සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුල ඩෙංගු මරණයක් ????
2026 June 21
කිලෝ ගණන් හෂීස් ගෙනා සරසවි සිසුවා අත්අඩංගුවට
2026 June 21
විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචාවක් කළ වත්තල, ශ්‍රීලනිප සංවිධායක අත්අඩංගුවට !
2026 June 20
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂීන් වෙළඳාම් කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
2026 June 20
නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට විරෝධය !
2026 June 19
- Advertisement -