Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Articles
කටුනායක මෑන් ෆවර් සේවකයෝ දහස් ගණනක් පඩි නැතිව කුසගින්නේ ?
fgamage
-
2020 April 8
පසුගිය කාලය තුල නිදහස් වෙළද කලාප කම්කරුවෝ දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නේ ඔවුන්ගේ පාලකයන් විසින් කිසිදු මානුෂිය ආකාරයේ සැලකිමක් කිරිමට මුල පුරා නොතිබුන නිසාවෙනි. රට මුහුණ...
News
මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට අමතර කොටසක් එක් කිරිමේ වැඩ ඇරඹේ!
fgamage
-
2020 April 8
මීගමුව රෝහලේ ICU එකට අමතර කොටසක් ඉදිකිරීමේ වැඩ අද දින රතු තරුව සහන සේවා බලකාය විසින් ආරම්භ කර තිබේ.මෙය කාලයක් තිස්සේ පැවැති අවශ්‍යතාවයක් වන...
News
මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට අමතර කොටසක් එක් කිරිමේ වැඩ ඇරඹේ!
fgamage
-
2020 April 8
මීගමුව රෝහලේ ICU එකට අමතර කොටසක් ඉදිකිරීමේ වැඩ අද දින රතු තරුව සහන සේවා බලකාය විසින් ආරම්භ කර තිබේ.මෙය කාලයක් තිස්සේ පැවැති අවශ්‍යතාවයක් වන...
Stories
කඳසුරිදුගමට කටාන සමූපෙන් වියළි සහනාධාර ! ග්‍රාමසේවා වසම් 70 කට සහන මිළට සහන මලු !
fgamage
-
2020 April 8
දැනටම කොරෝනා වෛරස් අවදානමක් හේතුවෙන් නිවෙස්වලට කොටුව සිටින අක්කර 50 කඳසුරිදුගම ජනයා හට කටාන ප්‍රාදේශිය ලේකම් තුමාගේ ඉල්ලිම පිට රු 1500 ක පමණ වටිනාකමින්...
Editor's Choice
වැඩ කරන කොට මුඛ ආවරණ අනිවාර්යයෙන් පළදින්න – සෞඛ්‍ය අමාත්‍යාංශය
fgamage
-
2020 April 8
වැඩ කරන විට අනිවාර්යයෙන් මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරන ස්ථාන සම්බන්ධයෙන් ලබා දුන්කොරෝනා මැඩලීමේ උපදෙස් මාලාව මගින් දැනුම් දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
News
මැකෝ ගේ ප්‍රකාශයෙන් මීගමුවේ නගරාධිපතිටත් කණේ පාරක් ?
fgamage
-
2020 April 8
රටතුල පවතින අර්බුදකාරි වතාවරණය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් දේශපාලකයන් සිය මැතිවරණ ප්‍රචාරණයේ යෙදිම ඉතා පැහැදිලිව සිදුවෙමින් තිබේ.මේ පසුබිම තුල මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව කියා තිබුනේ...
Articles
P මහත්තයා ලොව සිටින වාසනාවන්තම පුද්ගලයෙකි.ස්පාඤ්ඤ උණද කොරෝනා වෛරසයනද පරදා දිවි රැක ගත්තෙකි
fgamage
-
2020 April 7
පසුගිය දිනක වයස අවුරුදු 101 පුද්ගලයෙකු ඉතාලියේ Rimini ප්‍රාන්තයේ රෝහලකින් COVID-19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මොහු මීට පෙරද මෙවැනි ව්‍යසනවලට මුහුණ...
Stories
ගමට පිටින් එන්න පුලුවන් කොරෝනා වලකන්න ගමේ අය එකතු වෙලා කරපු අපූරු වැඩක් !
fgamage
-
2020 April 7
ගමට පිටින් එන එළවළු ලොරි වලින් කොරොනා අවදානම වැලැක්වීමට ගමේ පිරිසක් එකතුවි ගමේ එලවලු විකුණන අවස්ථාවක් ඔවුන්ගේ මෙ ක්‍රිරියාව අත්තටම අගය කලයුතුයිවු මිගමුව පිටිනප දූවේ...
Editor's Choice
ඉතා අනිසි විපාක ඇති කළහැකි කොවිඩ් 19 වසංගතයට ජාතිවාදී මුහුණවරක් දීමෙන් වළකින්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
fgamage
-
2020 April 7
දැනට උදගත වී ඇති අපහසු වාතාවරණය තව දුරටත් තීව්‍ර කරමින් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මාධය විකාශන තුලින් ද...
Editor's Choice
සුවය ලැබු ගණන 42 ක් දක්වා ඉහලට !
fgamage
-
2020 April 7
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තවත් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට...
1
...
186
187
188
...
269
Page 187 of 269
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -