Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 20, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
News
අධිකරණයට අපහස කරමින් සම්පායෝට උදච් කළ මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකටත් වැඩවරදින ලකුණු ???
fgamage
-
2020 August 31
වරෙන්තු පිට සිටිමින් උසාවිය මගහැරිය මිගමුව හිටපු බන්ධනාගාර නිළධාරි අනුරුද්ධ සම්පායෝව අත්අඩංගුවට ගත්තා යැයි පොලිස් පොත්වල ලියා පොලිස් දෙපාර්තමේන්තුවම අපහසුවට පත්කර ඇති මිගමුව මුලස්ථාන...
Editor's Choice
වෙබ් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට
fgamage
-
2020 August 31
වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මීට අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඔහුගේ නිවසේ තිබූ පරිඝණකද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර...
News
සම්පායෝ ඇතුලු තිදෙනෙකුට ඇප
fgamage
-
2020 August 31
(05.29pm)මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස දඩුවම් ලබා බන්ධනාගාරගතවුවන්ට පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරවරයෙකු වන අනුරුද්ධ සම්පායෝ ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකුට අද...
Editor's Choice
කැනඩාවේ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට
fgamage
-
2020 August 31
කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ...
Business
කහ විකුණා වැඩවරද්දා ගත් වෙළඳුන් 113 කට නඩු ?
fgamage
-
2020 August 31
කහ ප්‍රශ්ණය රටතුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ.මේ පසුබිම තුල නිතිවිරෝධි ලෙසින් මුහුදු මාර්ගයෙන් කහ රට තුලට ගෙන ඒම දැන් විශාල සෞඛ්‍ය තර්ජනයක්ද නිර්මාණය...
Editor's Choice
ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය ඩෝ සර් කිරීම: ‘ඔක්සිජන් ඇමති’ගේ සොහොයුරා මාට්ටු !
fgamage
-
2020 August 31
පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය ඩෝසර් කිරීමට නුබල දුන්නේයැයි චෝදනා එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති නමුත්,...
Articles
මනුෂ්‍යත්වය පිළිබඳ කම්පනය ‘පාංශූ’ -චූලානන්ද සමරනායක
fgamage
-
2020 August 30
නේපාල ලේඛක නාරායන් වග්ලේ විසින් රචිත ප්‍රථම නවකතාව නම් කර ඇත්තේ පල්පසා කැෆේ නමිනි. පසුව මෙය එනමින්ම සුනන්ද දේශප්‍රිය විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබිණි. නේපාලයේ...
News
මීගමුවේ හිටපු උසස් නිළධාරිණියකට කොන්ත්‍රාත්කරුවෙකුගෙන් සුපිරි සෝෆා කට්ටලයක් …..
fgamage
-
2020 August 30
මීගමුවේ හිටපු නිළධාරිණියකට කුප්‍රකට කොන්ත්‍රාත්කරුවෙකුගෙන් සුපිරි සෝෆා කට්ටලයක් සන්තෝෂමක් ලෙසින් ලැබි ඇතැයි වාර්ථා වේ. අදාල කොන්ත්‍රාත්කරු පසුගිය කාලය තුල රු කෝටි 10 ක පමණ කොන්ක්‍රිට්...
Stories
වෙන් වෙන්න බැරි නිසා මං ‘ඩැක්ස්’ ව ගත්තා.!
fgamage
-
2020 August 29
පොලිස් නිල සුනඛයෙක් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු දා පටන් සේවය නිමවා විශ්‍රාම ගොස් වෙන්දේසි වනතුරුම හැදෙන්නේ එකම නිල සුනඛ හසුරුවන්නකු (ස්වාමියකු) ළඟයි. මේ ස්වාමියා බොහෝ...
Stories
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඇරඹේ
fgamage
-
2020 August 29
සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම ඊයේ (28) සිට ආරම්භ විය. ඒ අනුව අද (29) දහවල් 12.00 ට කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු...
1
...
85
86
87
...
269
Page 86 of 269
Latest news
හෙල්මට් චණ්ඩියා අත්අඩංගුවට !
2026 March 19
හිටපු ජනපති වික්‍රමසිංහට සිංගප්පුරුවේදි පැය 9 සැත්කමක්
2026 March 19
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්‍රමිති ප්‍රතිපත්තිය කෝ ?
2026 March 18
- Advertisement -