Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
News
ඩීසල් නැතුව බස් එක මඟ නවතියි..
fgamage
-
2022 August 26
කුරුණෑගල සිට මිගමුව බලා එමින් සිටි ලංගම බස්රථයක් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ නැවති තිබුනේ ඩීසල් නැතිකම හේතුවනි.ඉන්ධන නැතිකම හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම් හල් රැසක දිගු...
Editor's Choice
රංජන්ට අද නිදහස ලැබෙයිද ?
fgamage
-
2022 August 26
අධිකරණයට අපහාසකිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාරයේ පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ජනපති සමාව යටතේ අද (26) නිදහස ලැබෙනු ඇති බවට...
News
රංජන්ට නිදහස … හරින්, මනුෂ ජනපතිට තුති කියති .
fgamage
-
2022 August 26
රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා...
Editor's Choice
හිටපු ජනපතිව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතුයැයි උතුරේ මව්වරු කියති
fgamage
-
2022 August 26
දෙමළ වර්ග සංහාරයට රටින් පලා ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ බවට චෝදනා කරන යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් පිරිසක් ඔහු ජාත්‍යන්තර යුද...
Stories
මීගමුවේ ලෙල්ලම් වසා දමා අදට දින 5ක් ? භුමිතෙල් සටනට තාමත් සාධාරණයක් නෑ.!
fgamage
-
2022 August 26
ධිවරයන්ට රැකියාවට යාම සදහා පසුගිය මාස 3 කට අධික කාලයක් භුමිතෙල් තිබුනේ නැත . මේ සම්බන්ධයෙන් විවිධ බලධාරින් සමගින් සාකච්ජා තිබුනද විසදුම් ලැබුනේ නැත. මේ...
News
මිගමු නාගරික ඉජිනේරුවරයාගේ වත්තේ පස් පෙරලන්න පුත්තලම් ගිය ට්‍රැක්ටරේ…
fgamage
-
2022 August 25
මීගමුව නාගරික ඉජිනේරුවරයාගේ පුත්තලමේ පිහිටි ඉඩමක පස්පෙරලිම සදහා පසුගියදා මිගමුව මහනගර සභාවට අයත් ට්‍රැක්ටර් යොදවා තිබිම අප විසින් දැනටමත් හෙළිදරව් කර තිබේ. නීතියට පිටින් සිදුකරනු...
Articles
”මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.”
fgamage
-
2022 August 25
''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.'' ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන හිඟය නිසා බොහෝ ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීමත් සමඟ මාළු...
Stories
මීගමුව පොලිසිය වැඩකරන්නේ ලංසලා කියන විදියටද ? විරෝධතාකරුවෝ ප්‍රශ්ණ කරති.
fgamage
-
2022 August 25
මිගමුව පොලිසියේ අනිතික අත්අඩංගුවට ගැනිම් වලට මේ දිනවල ලක්ව සිටින්නේ මිගමුව මහනගර සභාවේ විපක්ෂයේ කැරලිකාර මන්ත්‍රිවරුන් පිරිසය. දැන් ලංසා පවුල අවශ්‍ය වි ඇත්තේ රට පුරා ක්‍රියාත්මක...
News
මීගමුව නාගරික කොමසාරිස්වරියට ස්ථාන මාරුවක්….
fgamage
-
2022 August 25
මිගමුව මහනගර සභාව තුල සිදුකෙරුන දේශපාලකයන්ගේ බොහොමයක් වංචා දුෂණ වලට අතදිගහැර සහය පළ කළ අයෙකු ලෙසින් මිගමුව තුල ප්‍රසිද්ධියට පත්ව සිටි මිගමුව නගාරික කොමසාරිස්වරියට...
News
ගෝල්ෆේස් අරගල භූමියට මැදියම් රැයේ හමුදා ප්‍රහාරයක් …
fgamage
-
2022 July 22
ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින අරගලකරුවන් හට අද මැදියම් රැයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර, ගෝල්ෆේස් අරගල භූමියේ හා...
1
...
20
21
22
...
60
Page 21 of 60
Latest news
මියගිය සහ අගතියට පත් රැදවියන් වෙනුවෙන් නීතිඥ කන්ඩායමක් මීගමුවට!
2026 July 23
කටුනායක “පුජා” වෙසක් කලාපය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට, කටාන ප්‍රාදේශීය සභා විපක්ෂයේ දැඩි විරෝධය …
2026 July 23
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි!
2026 July 21
- Advertisement -