Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 9, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
News
බිච් පාක් මංකොල්ලය ගැන මිගමුවේ විරෝධතා ….
fgamage
-
2022 April 20
මිගමුව බිච් පාක් එක යළිත් වරක් ලංසා පවුලටම ලබාගැනිම සදහා මෙවර ටෙන්ඩරයට අලුත් කොන්දේසියක් පවා ඇතුල් කර ඇතැයි ප්‍රබල චෝදනාවක් එල්ලවි තිබේ. වසර 18 ක්...
Articles
මිනි මරපු බව පොලිස් ඇමති පිලිගනියි
fgamage
-
2022 April 20
රටේ පවතින තත්වය ගැන අද පැවැති පාර්ලිමේන්තුවේ දි ඉතාමත් වැදගත් කතාවක් කල මඩකලපුව මන්ත්‍රී රාසමානික්කම් රඹුක්කන සිදුවිම ගැන කියද්දි නැගි සිටි වත්මන් පොලිස්...
Articles
පොලිස් ඇමති පළමු බිල්ල ගනී.
fgamage
-
2022 April 19
පොලිස් ඇමතිකම ප්‍රසන්න රණතුංග වැනි කුප්‍රකට දේශපාලකයෙකුට දුන්නේ ඇයි දැයි බොහෝ දෙනා පසුගියදා ප්‍රශ්ණ කර සිටියේය. මේ සම්බන්ධයෙන් සිය මත පළකළ අය කියා සිටියේ මේ...
News
ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව තෝප්පුවේ පාර වසා දමා උද්ඝෝෂණ…..
fgamage
-
2022 April 19
ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව රටපුරා අද විරෝධතා ක්‍රියාත්මක විය.මේ හේතුවෙන් ඇතැම් නගර හරහා මුලු මනින්ම ගමනාගමනය බිද වැටි තිබුණි. කොච්චිකඩේ තෝප්පුව මංසන්ධිය යනු සැබැවින්ම...
Articles
ඔබ හිරහැර කළ යුත්තේ ජනතාවටද? ජනතාවට හිරහැර කරන පාලකයන්ටද ?
fgamage
-
2022 April 19
ජනතාවට කිසිසේත්ම දැරිය නොහැකි ගණනකින් ඉන්ධන මිළ වැඩිකිරිමට රජය ඊයේ තිරණය කිරිමත් සමගින් රටපුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක විම ආරම්භ විය. බොහෝ නගර වලදි පාරවල්...
News
පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා කලාකරුවෙකු කුරුසයක් කරට ගනී.
fgamage
-
2022 April 19
පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා ප්‍රකට තරුණ කලාකරුවෙකු වන ජෙහාන් අප්පුහාමි කටුවපිටිය ඩේවිඩ් වත්ත සුසාන භුමියේ සිට කුරුසියක් කර තබාගෙන කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව්මැදුර දක්වා ගමන්...
News
බස් නැති නිසා මිගමුවේදි මගීන් අතරමං..?
fgamage
-
2022 April 19
ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව රටපුරා මේ වන විට පැතිරයන උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් මිගමුවේදි පුද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්ව සිටිම නිසා මගින් විශාල පිරිසක් කරකියා...
Stories
හලාවත කොළඹ මහාමාර්ගය මාදම්පෙන් වසා දැමේ.
fgamage
-
2022 April 19
රටම අඩපන වන තත්වයක් දැන් උත්ගත වෙමින් තිබේ ඉහල දැමු ඉන්ධන මිළට එරෙහිව රටපුරා පාරවල් වසා දමා මේ වන විරෝධතා ආරම්භ වි තිබේ. හලාවත කොළඹ...
Editor's Choice
මහමාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා රඹුක්කන විරෝධතා
fgamage
-
2022 April 19
ඉන්ධන මිළ වැඩිකිරීමට එරෙහිව මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මකය. මේ අතර රඹුක්කන නගරයේ මහමාර්ගට වාහන දමා හරස් කොට ඇත.එමෙන්ම දුම්රිය මාර්ගයද...
Editor's Choice
වැඩිකළ තෙල් මිළට එරෙහිව රටපුරා විරෝධතා …..
fgamage
-
2022 April 19
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට රටපුරා ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ කර තිබේ. විරෝධතාකරුවන් ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන...
1
...
30
31
32
...
60
Page 31 of 60
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -