Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2026
News
මීගමුව නගරාධිපතිවරයාට විරෝධය පා , විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක්, කාරක සභා වර්ජනයක ..
fgamage
-
2026 May 7
.. මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී කණ්ඩායම අද දින (07/05/2026) පෙරවරුවේ, නගර සභා රැස්වීම් ශාලාවේ...
Citizen Page
Expo ceylon සේවාව ගැන චෝදනා රැසක් ?
fgamage
-
2026 May 7
පිටරටවලට ගුවන් මගින් බඩු පෙට්ටි පාර්සල් යවන සේවාවක නිරතව සිටින expo ceylon ආයතනය සම්බන්ධයෙන් පාරිභෝකියන් රැසක් සිය නොසතුට පළකරන්නට පටන් ගෙන තිබේ. නියමිත දිනට හෝ...
Editor's Choice
FIFA ලෝක කුසලානයට තව සති 05 යි…
fgamage
-
2026 May 7
FIFA ලෝක කුසලානයට තව සති 05 යි... 23 වන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම තරගාවලිය ලෙස කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය...
Articles
කෝපි වලින් කියැවෙන මීගමු ධීවරයින් ගේ ජිවිත කථාව…
fgamage
-
2026 May 6
කෝපි යනු දුප්පත් පොහොසත් භේදයක් නැතිව බීමට ගන්නා පානයකි. මීගමුවේ මිනිස්සු සාම්ප්‍රධායිකව කෝපි නිතර බීමට ගන්නා පානයක් බැවින් , ඒ පිළිබදව ඔවුන් සමග අදහස් ...
News
මීගමුවට මත්කුඩු බෙදා හරිනු ලැබූ මීගමුවේම පුද්ගලයකු වැල්ලවීදීයේ දී අත්අඩංගුවට . ..
fgamage
-
2026 May 6
මීගමුව සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කාර්යයෙන් නිරත වූ මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු , මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේදී අද දින (05/05/2026) අත්අඩංගුවට ගනු ලැබීය. විදේශ...
News
මිගමුවටත් මාළු හිඟවෙයි ! ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ අයට ආදායම් අහිමිවෙයි
fgamage
-
2026 May 5
දැනට කලක සිට මිගමුවටම මාළු හිග තත්වයක් මතුව තිබේ. මිගමුවේ පොඩි බෝට්ටු වලට පමණක් නොව පිටපලාත් වලින් මිගමුවේ ලෙල්ලම් වලට පැමිණෙන මාළු තොගද සැලකිය යුතු...
informations
පෙර පාසැල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ!
fgamage
-
2026 May 5
දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් මේ වසරේ ජූලි 1 වන දිනට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා...
Editor's Choice
දීපචෙල්වම් කවියා,ජනපති,සහ කම්බන් සාහිත්‍ය උළෙල
fgamage
-
2026 May 5
මේ ජනාධිපතිවරයා කම්බන් සාහිත්‍ය උළෙලට සහභාගී වූ අවස්තාවක්. කම්බන් යනු දෙමළ කවියෙක්. ජනාධිපති වරයාගෙන් අහන්නට කැමතියි.. ඔබ දීපචෙල්වම් කවියා ගැන අහලා තියෙනවාද.. ඔහුගේ පොත් තහනම් කරමින් ඔබගේ සංස්කෘතික...
Articles
වැඩි වන ඉන්ධන මිල හමුවේ, රජය ධීවරයන්ට ලබාදීමට යන ඉන්ධන සහනාධාරය ඇත්තටම ප්‍රමාණවත්ද ??
fgamage
-
2026 May 4
පසුගිය අප්‍රෙල් මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය පසුගිය 03 වැනිදා සිට (03/05/2026) ක්‍රියාත්මක වන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී . ඒ අනුව ඔක්ටේන්...
informations
උදේට අව්ව !හවසට වැස්ස !කාලගුණෙත් අවිනිශ්චිතයි
fgamage
-
2026 May 4
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දිවා කාලයේ දැඩි උණුසුමත් සවස් කාලයේ වැසි සහිත කාලගුණික තත්ත්වයකුත් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවට...
1
...
16
17
18
...
59
Page 17 of 59
Latest news
කටුනායක “පුජා” වෙසක් කලාපය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට, කටාන ප්‍රාදේශීය සභා විපක්ෂයේ දැඩි විරෝධය …
2026 July 23
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි!
2026 July 21
ශ්‍රිලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.!
2026 July 21
- Advertisement -