මළවුන් සමරන්න අයිතියක් නැති නොවැම්බරය…….

0
113
258860717 774896023910596 1652676680002298481 n
258860522 774896077243924 4572039629402171933 n
258843751 774896130577252 2831888033794465848 n



උතුරෙත් ,දකු⁣ණේත් අතුරුදන් කරන ලද අදරැතියන් එනතෙක් මේ වගේ අම්මල කීදාහක් නම් වයසට යනකම්ම බලාගෙන ඉන්නවා ඇතිද ?

පහුගිය ඔක්තෝබර් 27වනදාත් වෙනදා වගේම 31 වෙනි වතාවටත් රද්දොළුව මංසන්ධියේදි අතුරුහන්වුවන්ගේ සැමරුම තිබුණා.

අතුරුදන්වුවන්ගේ දකුණේ අරගලය අතනොහැර අරන් ගිය කෙනා තමයි බ්‍රිටෝ.එදා වැඩසටහන ආරම්භ කරමින් බ්‍රිටෝ ඉතා වැදගත් කරුණක් මතු කළා.

බ්‍රිටෝ කිව්වේ දකුණේ මේ වගේ සැමරුම් තියන්න ඉඩක් ලැබුනත් උතුරේ සහ නැගෙනහිර ජනයාට ඒ අයිතිය නැති බවයි.මේ නොවැම්බර්.

කතෝලිකයන් මළවුන් සිහිකරන මාසය..උතුරේත් නැගෙනහිර ත් ජනතාව සිය මිය ගිය සිය අදරැතියන්ව සමරන්නේත් මේ මාසේනමුත් පොලිසිය මේ සැමරුම් වලට ඉඩ නොදි දැනටමත් උසාවි නියෝග කිපයක්ම අරගෙන.මළවුන් සමරන්නට අයිතියක් නැති නොවැම්බරය……
(Negombo hot news පිටුවෙනි )

258778503 774896180577247 2401538924239688904 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here