ලෙල්ලමේ පාකින් ප්‍රශ්ණය විසදන්නේ නැතුව පොලිසිය දඩ කොළ දිල හරියනවද?

0
22

ලෙල්ලමේ පාකින් ප්‍රශ්ණය විසදන්නේ නැතුව පොලිසිය දඩ කොළ දිල හරියනව

මිගමුවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය ලෙල්ලම .එතන පාකින් ප්‍රශ්නයට නිසි විසදුම් නැතුව දුන්ගාල්පිටිය පොලිසියේ ලොකු මැඩම් එහෙමත්.ඇව්ත් මාලු ලොරිවලින් අනිත් වාහනවලින් සුදු ඉර කපල කියල දඩ කොල දුන්න එක ගැන එතන ධිවරයන්ට ව්‍යාපාරිකයන්ගේ අද බරපතල විරෝධයක් මතුවෙලා තිබුනා.

මාලිමා නායකයෝ කරන්න ඕනා සිස්ටම් හදන එක
එහෙම නැතුව පිස්සන්ට හැතැම්ම නෑ වගේ පොලිසිය ලබා දඩ කොල ලියවනඑක නෙමේ.

දූව⁣ ලෙල්ලමට රටේ හතර වටෙන්ම ලොරිවලින් මාලු එනව.ඒ මාලු හැකි ඉක්මනින් බාගත්තොත් තමයි බිස්නස් එක ගොඩදාගන්න පුලුවන් වෙන්⁣නේ.

ඔතත සුදු ඉර තිතට බලන්න බැ කියන මේ පොලිසියේ ලොකු මැඩම්ට තේරෙන්නේ නැ කියන්නේ කොමන් සෙන්ස් නැ කියන එකයි කියල තමයි එතන ඉන්න අය කියනව අපට ඇහුනේ.
ට්‍රැෆික් නීති ක්‍රියාත්මක කරන්න කලින් යතාර්ථය තේරුම් ගන්න ඕනා.

වාහන සිය ගනනක් සෙනග දහස් ගනනක් පටු පාරක සුදු ඉරි නිතියට දඩ ලියනව කියන්නේ හිනා යන වැඩක්

පොලිස් මැඩම්ලයි ආදාල නිලධාරිනුයි එකතු වෙලා පහසුකම් වැඩිකරල පාකින් විදිමත් කරල එන්න දඩ කොළ පොතත් අරගෙන.

මේක බරපතල ප්‍රශ්ණයක් .එතන ලොකු තදබදයක් තියෙනව .එික.ඇත්ත.රැකියාවලට පාසැල්ට යන අය විශාල පිරිසක් ඔව හරහා යනව .ඉතින් දෙයියනේ ට්‍රෆිස් පොලිස් මහත්තුරු ඔතන ඉන්නේ ඒක⁣ටනේ.ඒක එයාලගේ වගකිමනේ.

තැනේ හැටියට වැඩේ කරන්න එයාල ඉගෙන ගන්න වෙනව.

එම්.පි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here