නවීකරණය වු මගී පර්යන්තය.මාර්ග අංක 240 බස් නැවතුම් ස්ථානයේ අඩුපාඩු!

0
376

නවීකරණය වූ මගී පර්යන්තය. මාර්ග අංක 240 බස් නැවතුම් පොළේ අඩු පාඩු.
කොළඹ ප්‍රධාන බස් පරයන්තයේ නවීකරණයට පෙර මීගමුව සඳහා වූ එම ස්ථානයට (වහලක් )යට ගොඩනැගිල්ලේ තිබුණ අතර මෑත කාලයේදී ඉහත ඡායාරූපයේ සඳහන් තහඩු ආවරණයක් යටතේ පවතීම මෙම වැසි කාලයේ දී ජල පහරක් වැසි ජලයෙන් මඟීන් තෙමෙන අතර පෝළිම්වල මගින් සඳහා වූ යකඩ බම්බු සිටුවා ඇති ආකාරයට එකිනෙකා ගොස් පෝලිමට බස් රථයට ගොඩ නොවීම නිසා මේ හේතුවෙන් ඉස්සරහ දොරෙන් සහ පිටිපස්ස දොරෙන් බසයට ගොඩවීම හේතුවෙන් පෝලිම්වල සිටින අයට ආසන නොලැබීම හේතු කරගෙන ප්‍රශ්න පැන නැගෙ ඒ සඳහා බලධාරීන් කඩිනම් විසඳුමක් ලබා දිය යුතුයි.

එමෙන්ම මාර්ග අංක 240 මීගමුව දක්වා වැඩ අවසන් කර සවස ගමන් කරන මගින් හට බස් නොමැති අවස්ථාවලදී මගින් බස් රථ ඉල්ලා සිටි ,මෙවැනි අඩු පාඩු අවම කිරීම ප්‍රවාහන අධිකාරියේ කාර්ය භාරයකි .

ඡායාරූප සහ සටහන මීපුර පුරවැසි මාධ්‍ය කරු සුජායිල් මුනීර්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here