Negombo Heritage නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සුභාශීංසන By fgamage 2014 February 25 0 106 Share Facebook Twitter Pinterest WhatsApp Must read උඩ ගිය බී ලූණු මිළ අද පහලට.. 2024 May 9 ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජබෙටත් වැඩ වරදීද? 2024 May 9 ටේලර් වැඩෙන් වින්කල් වැඩට ගිය ‘ලයනල්’ 2024 May 8 මේ, හෝරා ස්ථම්භයක්ද , නැතිනම් ප්‍රතිමා ස්ථම්භයක්ද ? 2024 May 8 fgamage මීගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේදී ඊයේ විශේෂ උත්සවයක් පැවැත්විණී. කලින් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන බී.සී.සී ප්‍රනාන්දු මහතා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්වීමත් සමග ඔහු වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූණි. මීගමුව කොට්ඨාශයේ ගුරු උපදේශකවරුන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට මීගමුව කලාපයේ අධ්‍යක්ෂකවරයා වන කේ.ඒ.සී ප්‍රනාන්දු මහතා ඇතුළු කලාපයේ ගුරුවරුන්ද සහභාගී වූහ.ම මෙම අවස්ථාවේදී නිව්ස්ටඩ් විද්‍යාලයේ ශීෂ්‍යාවන් විසින් අධ්‍යාන කොට්ඨාශ පිළිබදව තේමා ගීතයක් ගායනා කරන ලදී. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleපොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව මීගමුවේදි පුවත්පත් සාකච්ජාවක්Next articleප්‍රංශයේ ” දුවිල් ” ආසියානු සිනමා උළෙලට ලංකාවෙන් මාලනී - Advertisement - More articles රාමසාන් වෙනුවෙන් විශේෂ යැදුම් මෙහෙයුමක්. 2024 April 10 අල්හිලාල් විද්‍යාලයේදී ගුරු උපහාර උත්සවය ඉෆ්තාර් වලින් අවසන් කරයි 2024 April 1 ගිලෙන්නේ නැතුව නාන්න එන්න මෝරවලට …. 2024 March 21 - Advertisement - Latest article උඩ ගිය බී ලූණු මිළ අද පහලට.. 2024 May 9 ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජබෙටත් වැඩ වරදීද? 2024 May 9 ටේලර් වැඩෙන් වින්කල් වැඩට ගිය ‘ලයනල්’ 2024 May 8 මේ, හෝරා ස්ථම්භයක්ද , නැතිනම් ප්‍රතිමා ස්ථම්භයක්ද ? 2024 May 8 ලෝක මාධ්‍ය නිදහස් දිනය සහ ලාංකික අත්දැකීම් 2024 May 8