ලොරි රථය සොරක්ම් කළ රියදුරුගේ පියා උසාවියට

0
101
11749243_941452175877374_1884515645_n11739559_703011939831347_1083890314_n(3)UO 0769 ලොරි රථය සොරක්ම් කල රියදුරු අතුරුදහන් ? පියා හෙට උසාවියට.
  පසුගිය 10 වෙනි දින එහි සේවය කල රියදුරු විසින් සොරාගත් මෙම ලොරි රථය පිළිබඳව කල පරීක්ෂන වලදී ලොරි රථය ගෙන ගිය නිවස සොයාගත් හැකිවිය. හම්බන්තොට ප්‍රදේශයේ නිවසකට මෙම ලොරි රථය රැගෙන ගොස් ඇති අතර පොලීසිය එහි යන ව්ට සොරාගත් රියදුරුගේ පියා එහි සිට ඇත. ලොරි රථයද එහි නොතිබුනු නමුත් ලොරි රථයෙහි ලියාපදිංචි ලියකියවිලි නිවසෙහි තිබී සොයාගෙන ඇත.
   මෙතෙක් වනතුරු ලොරි රථය හෝ එය සොරකම් කල රියදුරාව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර හෙට උදෑසන සොරාගත් රියදුරුගේ පියා මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here