ඝාතනයට ලක්වු මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කොළඹදි අත්සන් ව්‍යාපාරයක්

0
107

12පසුගිය පාලන සමයේ ඝාතනයට ලක්වු අතුරුදහන් කළ සැම වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසින් ඉල්ලිමින් ඩිජිටල් පෙත්සමකට අද දිනයේ මහජනයා විසින් අත්සන් තබන ලදි.ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදිමක් මෙයට සමගාමිව සිදුකරන ලදි
මෙම කටයුක්ත සංවිධානය කර  තිබුනේ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසිනි.

46

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here