මීගමුව මහනගර සභාවේ ගණකාධිකාරිවරිය ගෙදර යන්නේ නගර සභා වාහනයෙන්ද ?

0
105

cabමීගමුව මහනගර සභාවේ නිලරථයකට හිමිකම් කියන එකම නිළය වන්නේ කොමසාරිස්ධුරයයි.
තතු එසේව තිබියදි තවත් නිළධාරින් කිපදෙනකුම දැන් නගර සභා වාහන සේවා ස්ථානයේ සිට සිය නිවෙස් වෙත ඇරලවාගැනිමට යොදාගන්නා බවට අප වෙත තොරතුරු වාර්ථා වේ.
මීගමුව මහනගර සභාවේ ගණකාධිකාරිවරිය වාසය කරන ජැඇල වැලිගම්පිටියට ඇයට ප්‍රවාහන පහසුකම් නගර සභා වාහනයකින් සලසා දෙනු ලබන්නේද යන්න ගැන නාගරික කොමසාරිස්වරයාගෙන් අප අසමු.
මේ පිළිබදව ඉදිරියේදි ලිඛිත පිළිතුරක් ලැබෙනු ඇතැයිද සිතමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here