මුහුදු තීරයේ ගල්පර සරසන සුන්දර මුහුදු ජීවියා ඉකිරියා …

0
1507

ඉකිරි 1ඉකිරි 4

ඉකිරියා තලාහේන මුහුදු තීරයේ වෙරළාශ්‍රිතව ගල්පර වල  බහුලව දැකිය හැකි ජීවියෙකි.ජාපනය වැනි රටක ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන අමු මසුන් නැතහොත් ශුෂි ආහාරය පිළියෙල කිරිමේදි ඉකිරියාගේ මදය එයට එකතු කරයි .එහෙත් ශ්‍රිලංකාවේ තවමත් මෙය ව්‍යාපාරික මට්ටමේ කර්මාන්තයක් ලෙස සැලකෙන්නේ නැත.ඉකිරි 5
මුහුදු තීරය තුල ඉතා බහුලව වැවෙන මේ ජීවියා විටෙක මිනිසුන්ට කරදරයක් වන අවස්ථාද ඇත.මක්නිසාදයත් උගේ විහිදි ඇති තියුණු කටු මිනිස් ශරිරයේ ගැටිමෙන් දැඩි වේදනාවක් ගෙන දිය හැකිය.මේ වන විට ලක්ෂ සංඛ්‍යාත ඉකිරි ජනගහනක් දැකිය හැකි වුවත් අවාසනාවට හෝ වාසනාවට තවමත් ඉකිරින්ට ආර්ථික වටිනාමක් නැත.
අශානෝ –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here