පක්ෂයේ ජේෂ්ඨයන් හෑල්ලු කළ කාවින්දලා ගැන ජෝන්ගෙන් පක්ෂ නායකත්වයට පැමිණිල්ලක් ?

0
149

jhonපසුගිය දිනක ජාඇල ආසනයේ පැවැති රැස්විමකට හිටපු මුදල් ඇමති රවි කරුණානායකවද කැදවා එකි රැස්විමෙදි පක්ෂයේ ජේෂ්ඨයෙකු හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාට කථාවකද නොදි හෑල්ලුවට ලක්කිරිෙම් සිද්ධිය පිලිබද ගම්පහ දිස්ත්‍රික් නායක ජෝන් අමරතුංග මහතා විසින් පක්ෂයේ ඉහල නායකත්වයට පැමිණිලි කර ඇතැයි වාර්ථාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here