spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද

Must read

Geetha-Kumarasingheපාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය නිත්‍යානුකුල නොවන බවට ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව ඇය ගොනුකළ පෙත්සමේ තීන්දුව අද (02) ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

ඒ, අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (01) කැඳ වූ අවස්ථාවේ දී ය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය නිත්‍යානුකූල නොවන බව අභියාචනාධිකරණය ඉකුත් මැයි මස 03 වැනි දා තීන්දු කරනු ලැබී ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article