spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේ කුණු කන්ද ගිනි ගනියි!

Must read

කොච්චිකඩේ කුණුකන්ද රැපුරා ගිනිගනිමින් තිබේ
කොච්චිකඩේ කුණුකන්ද රැපුරා ගිනිගනිමින් තිබේ

කොච්චිකඩේ ඕවියාවත්ත කුණු කන්ද ඇවිලෙමින් තිබෙන බව ප්‍රදේශවාසින් පවසති.
හුළඟ වැඩිවිමත් සමගින් මුළු ප්‍රදේශයම දුමාරයෙන් පැතිරෙමින් තිබේ….මෙය අවට නිවැසියන්ට ඉතා අහිතකරබව කියැවේ..කුණු කන්ද අසලම දිවිගෙවෙන  කයිතන් මහතා වරෙක පවසා සිටියේ මේ දුමාරය හුස්ම ගැනිමට දැඩි අපහසුවක් ඇතිවෙන බවයි.මේ අතර මිට පෙර අවස්ථාවක මේ කුණු කන්ද ගිනිගැනිම හේතුවෙන් වයස්ගත මවකද මියගොස් තිබුනේ දුම ආග්‍රහනය විම හේතුවෙනි.ලංසා  පවුලේ පාලනය යටතේ පැවැති නගර පාලනයට දැන් වසර 10කටත් වැඩි කාලයක් තිස්සේ මේ කුණු ප්‍රශ්ණයට විසදුම් ලබාදිමට නොහැකිවිම නිසා ඔවුන්ගේ අසාර්ථකත්වය පැහැදිලිවම පෙන්වා දි තිබේ.

කයිතන් මහතා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article