Stories ගම්පහ,කොළඹ,පුත්තලම දිස්ත්‍රික්කය සදහා ඇඳිරි නීතිය පැනවෙන වේලාව ප.ව.2 දක්වා දිර්ඝ කෙරේ.! By fgamage - 2020 March 24 0 190 FacebookWhatsApp ගම්පහ,කොළඹ,පුත්තලම දිස්ත්‍රික්කය සදහා ඇඳිරි නීතිය පැනවෙන වේලාව ප.ව.2 දක්වා දිර්ඝ කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය දන්වා සිටින බව ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය මිට සුළු මොහොතකට පෙර වාර්ථා කොට තිබුණි. කලින් එය අවසන්විමට නියමිතව තිබුනේ අද දහවල් 12 ටය.