කැමති කෙනෙක්ට පක්ෂෙන් අයින් වෙලා වෙනත් පක්ෂයක් හදන්න පුලුවන් ! (විඩියෝ )

0
125

Rw 1ඕනෑම කෙනෙක්ට පක්ෂෙන් අයින් වෙලා ගිහින් වෙනත් පක්ෂයක් හදන්න පුලුවන් යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ මීගමුවේ පැවැති ජනහමුවකදි කියා සිටියේය.
එජාප ඉතිහාසය තුල පැවැති විවිධ හැලහැප්පිම්ද ගැන සදහන් කල වික්‍රමසිංහ අවධාරණය කර සිටියේ ඒ සියල්ල තුල පක්ෂය වඩාත් ප්‍රමුඛ වන බවය.
එජාපෙන් අයින් ව ගිය කිසිවෙකුත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ යැයි එදා කිවේ නැත. එහෙත් අද ඇත්තේ එක එක්සත් ජාතික පක්ෂයක් බව යළිත් අවධාරණය කර සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here