spot_imgspot_img
spot_img
spot_img
spot_img
Sunday, May 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18558 POSTS
1 COMMENTS

මුගුරෙන් පහරකෑ බීමත් සැමියෙකු මරුට – බිරිද අත්අඩංගුවට ?

වෙන්නප්පුව - ගංගොඩ නම් ග්‍රාමයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකු පොලු පහරක් වැදීමෙන් ඝාතනය වී තිඛේ.  මෙලෙස ඝාතනය වී ඇත්තේ  පාතිමා පෙදෙසේ පදිංචි මසෙව්ගේ සුජි...

බිච් පාක් ටෙන්ඩරයේ මුදල ලක්ෂ 17යි ! වාර්ෂික අදායම ලක්ෂ 204යි !ඇමති පියාගේ ගැහිලි ගැන රොයිස් කියයි !

මීගමුව වෙරළ උද්‍යානය පිලිබදව සංවාදය යළිත් මීගමුව තුල මාතෘකාවක් බවට පත්ව තිබේ.මෙයට හේතුව වි තිබුනේ බස්නාහිර පළාත් මහඇමතිවරයාගේ සහ පළාත් පාලන කොමසාරිස්වරියගේද පූර්ණ  ආශිර්වාදයෙන්...

දුම්රිය තුළ අනවසර වෙළඳාමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.දුම්රිය සාමාන්‍යාධිකාරී- එස්.එම්.අබේවික්‍රම

දුම්රිය සේවාව පවත්වාගෙන යනු ලබන්නේ මගීන්ගේ ප්‍රවාහන පහසුකම් ඉටු කිරීමටයි. එම නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවයන් හා අවහිරයන් අවම කිරීම දුම්රිය බළධාරීන්ගේ අරමුණයි. මෙහිදී...

උතුර, වයඹ, බස්නාහිර සහ දකුණට තද සුළං !

දිවයිනට නැගෙනහිරි දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරව පවති යැයි බලාපොරොත්තු විය හැකි...

පළාත් පාලන ඡන්දයට අදාල ගැසට් නිවේදනය නිකුත් වේ

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය (1) දා අත්සන් තබනු ලැබු අති විශේෂ ගැසට් නිවේදනය...

මයිකල් රුද්‍රිගු පියතුමාගේ ඝාතනය පිළිබදව අදටත් නිල කතෝලික සභාව නිරුත්තර ය…….

අන් දිනවල සවස 7 ට සිදු කරනු ලබන දිව්‍ය පූජාව එදින, එනම් 1987, නොවැම්බර් 10 වන දින සවස 5 ට ආරම්භ කළේය. පියතුමා කියා...

ලෝක රූ රැජිණියන් චීනයේ

“ලෝක රූ රැජින” තරඟාවලිය මේ දිනවල චීනයේ හැයි නැන් පළාතේ වෙරළ ආශ්‍රිත, සුන්දර නගරයක් වන සැන් යිආ නගරයේ පැවැත්වේ. මේ ඔබ දකින්නේ ඒ සඳහා...

නාත්තණ්ඩිය කිරිමැටියානේ සිදුවූ අනතුරකින් ගුවන්හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට.

නාත්තණ්ඩිය කිරිමැටියාන පන්සල් හන්දියේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලෙකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව අද අළුයම මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කටුනායක...

බියර් 100කින් අඩුවෙයි : සැර අනුව මත්පැන් බදු වෙනස් වෙන්නේ මෙහෙමයි.

  මධ්‍යසාර සැර ප්‍රමාණය අනුව සැකසූ බදු සූත්‍රය සම්බන්ධ ගැසට් පත්‍රය ඊයේ (09) රාත්‍රියේ පිටවී තිබේ. අදාළ සූත්‍රයට අනුව බියර් රුපියල් 100කින් පමණ අඩුවීමට නියමිත...

රු.කෝටි 3කට වැඩියෙන් වටිනා හෙරොයින් තොගයක් වව්නියාවේදී අත්අඩංගුවට.

ඊයේ දිනයේදී ( නොවැම්බර් 9 වනදා) සවස වව්නියාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 266ක් අත්අඩංගුවට ගත්බව වව්නියාව කොට්ටාස දූෂණ මර්ධන අංශය පවසයි.මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින්...

Latest news

- Advertisement -spot_img