Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18915 POSTS
1 COMMENTS
News
නත්තල සැමරීමට මුහුදට ගොස් ජීවිත 2ක් අහිමි වෙයි.
fgamage
-
2017 December 26
ඊයේ ( 25 ) නත්තල සමරමින් කටුනේරිය මුහුදු වෙරළට ගොස් විනෝද වෙමින් සිටිය දී රැල්ලට හසුවි ගසා ගෙන ගිය පුද්ගලයෙකු ඛේරා ගැනීමට ගිය අයෙකුත්...
Articles
දේශපාලන වැඩසටහන් අපක්ෂපාතීව හා නිවැරැදිව වාර්තා කළ යුතුයි –
fgamage
-
2017 December 26
මාධ්‍යය සදාචාරයක් තිබෙනවා නම්, මාධ්‍ය උපමානවලින් වැඩක් නෑ. තරඟ කරන දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට, සිවිල් පුරවැසියන්ට සහ ජනමාධ්‍යයට රටේ නිදහස් සහ සාධාරණ ඡන්දයක් සඳහා වගකීමක් තිබෙනවා...
Articles
”මීගමුව අපි දිනවනවා ” – වෛද්‍ය හෙන්රි රොසයිරෝ
fgamage
-
2017 December 26
මෙම ලිපිය 2014 March 11 මිපුර වෙබ් අඩවියේ පළවුවකි.එහෙත් එහි අන්තර්ගත කරුණු එදාටත් වඩා අද ගැන බොහෝ දේ කියයි. එබැවින් එය යළිත් පළකරන්නට අප කල්පනා...
News
පොහොට්ටුවේ ලංසාට කෙසෙල් ඇවරියේ කපිලගෙන් අභියෝගයක් !
fgamage
-
2017 December 24
සරත් ගුණරත්න සහ නිමල් ලංසා විසින් තමන්ට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා නොදිම ගැන මාධ්‍යට කරුණු කිම සදහා විශේෂ පුවත්පත් සාකච්ජාවක් ඊයේ දිනයේ ඔහුගේ නිවසේදි...
Citizen Page
වෙන්නප්පුව ප්‍රා.සභාවේ වැසිකිලි පහසුකම් නැති කඩ කාමරයකට රු 50 000 ක්?
fgamage
-
2017 December 24
වෙන්නප්පුව ප්රාදේශී්ය සභාව කඩා අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස නම්කර එහි ව්‍යාපාරිකයින්ටද කඩ කාමර වෙන්කර තිඛේ. ව්‍යාපාරිකයන් සදහා වෙන්කළ එක කාමරයක මිළ මසකට රුපියල්...
Stories
වෙන්නප්පුවේ වෙඩි තැබීමක්
fgamage
-
2017 December 24
වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක නත්තල වෙනුවෙන් පැවැති සංගීත සංදර්ශණයක් අතර එ අවස්ථාවට සහභාගීවූ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර පිස්තෝලයක් මගින් අහසට වෙඩි තබමින් පැමිණ පිරිස...
News
ලංසා පවුල , සරත් ගුණරත්නගේ අැඩ්ඩ්රස් නැති කරයි ?
fgamage
-
2017 December 24
සරත් ගුණරත්න යනු අමාරුම කාලයේ පක්ෂය අත්නොහැර ඔහු හරි යැයි විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් පොරබැදපු මිනිසෙකි. 1989 සමයේ පැවැති එජාප භිෂණයේදි වගකීමෙන් ආරක්ෂා කිරිමේ පණතට...
Articles
සිතියම්ගත ඇලක් ගොඩකර තැනු රැනෝවෙල් හෝටලයට මහින්ද පොහොට්ටු අපේක්ෂකයෝ යළි කැදවති !
fgamage
-
2017 December 24
2017 පළාත් පලාන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයන් සියලු දෙනාව ඊයේ දිනයේ කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයට කැදවා තිබුණි. මෙය ඇත්තටම දෛවයේ සරදමකි. රෙනොවේල හෝටලය යනු මහින්ද ලංසා...
informations
“දෙවිදු උපන්නේය” නත්තල් දා උදේ ස්වාධීන රූපවාහිනියේ..
fgamage
-
2017 December 24
ඒකාකාරී නත්තල් නාට්‍ය රැල්ලෙන් මිදී නත්තල හා බැදුණු ගමක මානූෂීය හැගීම් නිර්වචනය කිරීමට දරන අපූරු ඒකාංගික ටෙලිවිෂන් නාට්‍යයකි, දෙවිදු උපන්නේය.මිනිස් සංථානය තුල ඇතිවන පරම්පරා...
Stories
රු.මිලියන 25ක් මත්පෙති තොගයක් අල්ලයි !
fgamage
-
2017 December 22
අනවසරයෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 2ක් පමණ වටිනා මත්පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වූ බව මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. ඡායාරූපය...
1
...
1,055
1,056
1,057
...
1,892
Page 1,056 of 1,892
Latest news
මුස්ලිම් කොංග්‍රසයෙන් මීගමුව මහ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක්.
2026 November 15
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
- Advertisement -