spot_img
spot_img
spot_img
spot_img
Sunday, May 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18558 POSTS
1 COMMENTS

පා.මන්ත්‍රී ශාන්ත අඛේසේකර වැලි සමග හෙළුවෙන් ?

පසුගිය 25 වනදා හලාවත -  අඹකදවිල ප්‍රදේශයේ සිදුවන වැලි හෑරීමකට විරුද්ධව දියත් කරන ලද පෝස්ටර් ව්‍යාපාරයක්  යම් කණ්ඩායමක් විසින් කඩාකප්පල්   කිරීමට උත්සාහ කර...

දංකොටුව-කුලියපිටිය මාර්ගයේදී මෝටර් රථයක් හා කන්ටේනරයක් ගැටෙයි

දංකොටුව-කුලියපිටිය මාර්ගයේ  තඹරවිල ප්‍රදේශයට ආසන්නව අද සවස 3.00ට පමණ මෝටර් රථයක් සහ කන්ටේනර් ලොරි රථයක් එකට ගැටීමෙන් අනතුරක් සිදුවී තිඛේ. මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතල හානි...

පිරිසිඳු කහ කුඩු භාවිතය වාසි රැසක් ගෙන දෙයි

කහ කුඩු කහ කුඩු භාවිතයෙන් ඔබගේ මතක ශක්තිය වැඩි වන බව දැන සිටීයාද? නැතිනම්, අද සිට ඔබගේ ආහාර වේලට අනිවාර්‍යෙන් අපගේ විශ්වාසනීය කහ කුඩු එක්...

දුංගාල්පිටියට අලුත් පොලීසියක්

දුංගාල්පිටිය  ග්‍රාමයට නව පොලිස් ස්ථානයක් අභිනවයෙන් පිහිටුවීමේ  උත්සවයක් අද පෙරවරුවේදී දුංගාල්පිටියේදී  පැවැත්විණි. දිවයින පුරා පොලිස් ස්ථාන 600ක් පිහිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීව අද 491 වෙනි පොලිස් ස්ථානය...

රාජපක්ෂ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි..!

  මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව...

මීගමුවේ මාළු මිළ පහතට!ලින්නා රු 100යි

ඉතිහාසයේ කිසි දිනක නැති අයුරින් මීගමුවේ  මාළු මිල පහත බැස ඇත. ලින්නා රු 100යි,පොඩි මුරල්ලා රු 100යි,හබරලි රු 220,බලයා රු 200,පරව් 450,ලේන් පරව් 160,ඇටවල්ලා 160,හුරුල්ලා...

මාරු කාසි වෙනුවට ටොෆී සහ ගිණිපෙට්ටි දීම හෙවත් පාරිභෝගිකයා ශතපහට දැමීම නවත්වමු ද ?

මීගමුව බස්නැවතුම්පළ ආසන්නයේ පිහිටා ඇති ලංකා සතොස හෙවත්  ලක් සතොසේ පාරිභෝගිකයෙකු වන මා හට නිරන්තරයෙන් ඇතිවූ ගැටළුවක් සම්බන්ධයෙන් මෙලෙස සටහන්  කරමි.  මෙම ගැටළුවට මා...

නව ජාතික හැඳුනුම්පත හෙට සිට

වසර 45 කට පසුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව ජාතික හැඳූුනුම්පතක් හඳුන්වා දෙයි.  එය හෙට සිට එළිදක්වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි...

ලෝහ වර්ග අපේ ශරීරයට කෙතරම් බලපානවා ද?

අපගේ ජෛව විද්‍යාත්මක පද්ධති තුළ ලෝහ සහිත අණු විශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි. ශ්වසනය, ප්‍රජනනය වැනි අපගේ ශරීරය තුළ සිදුවන බොහෝ ක්‍රියාවලි සින්ක්, යකඩ සහ...

ආග්‍රා වලදී ස්විස් ජාතික යුවලක් පහරකෑමට ලක්වෙයි.

ඉන්දියාවේ ආග්‍රා නුවර යම්කිසිි ප්‍රදේශයක සංචාරය කරමින් සිටි ස්විස් ජාතික යුවලක් පසුපස පිරිමි කණ්ඩායමක්  පැමිණ ඇති අතර ඔවුන් ඛේරීම සදහා පලායන අතරතුරදී එම පුද්ගලයන්...

Latest news

- Advertisement -spot_img