Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18903 POSTS
1 COMMENTS
Photo Story
බාල දක්ෂ දිසා රැළියේ දෙවන දිනය
fgamage
-
2015 March 5
015 මීගමු දිසා බාලදක්ෂ රැළියේ දෙවන දිනය අදයි. අද දින උදෑසන සිට බාලදක්ෂ කණ්ඩායම් තම තමන්ගේ කණ්ඩායම් කදවුරු සූදානම් කිරීමේ වැඩකටයුතු වල නිරත විය....
informations
මීගමු දිසා බාලදක්ෂ රැළිය 2015
fgamage
-
2015 March 4
2015 මීගමු දිසා බාලදක්ෂ රැළිය මාර්තු මස 4,5,6,7,8 යන දිනයන් හි මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාපිටියේදි පැවත්වීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින්...
News
මල් නැති පාක් එකකට ජිවංගලාගෙන් ඩිජිටල් බැනර් ?
fgamage
-
2015 March 3
ජිවංග මිරන්ඩෝ යනු මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකි. ඔහු මීගමුව මහනගර සභා ඉතිහාසය තුල වාර්තා පොත්වලට යන්නේ මහනගර සභාවේ ගෙවුන වසර 8 ක ඉතිහාසය...
Stories
සන්ධ්‍ය රාජපක්ෂ ගේ අරන් තියෙන්නේ ලක්ෂ 130 කටලු ????
fgamage
-
2015 March 3
මීපුර වෙබ් අඩවිය විසින් පලකළ ' සන්ධ්‍යා රාජපක්ෂට ගෙයක් '' යන ප්‍රවෘත්තිය පිළිබදව වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසින් අද (04)...
Articles
දවස් 7 ම ඇරලා සේවකයින් හෙම්බත් කරන වෙළදසැල්
fgamage
-
2015 March 2
මීගමුවේ ව්‍යාපාර කරන බෙහෝ වෙළදපළවල් වල වැඩකරන සේවයින් හට සතියේ දින 7 ම වැඩකරන්නට සිදුව තිබෙන බව සේවකයින්ගේ පැත්තෙන් නැගෙන අදෝනාවකි. සුළු කඩ ප්‍රමාණයක...
Citizen Page
සන්ධ්‍ය රාජපක්ෂට වෙන්නප්පුවෙන් කෝටි දෙකක ගෙයක් ??
fgamage
-
2015 March 2
වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා පසුගිය වයඹ පළාත් සභා ඡන්දයේදී වෙන්නප්පුව ආසනයෙන් තරග වැදුණි. දේශපාලනයට පැමිණිීමට පෙර වෘත්තීයෙන් ගුරු වෘත්තියේ නියලුන...
Citizen Page
කටාන යෞවනයන්ට සුදර්ශනීගෙන් අත හිත
fgamage
-
2015 March 1
කටාන යෞවන සමාජ බලමණ්ඩලය විසින් අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රිකට් තරගාවලියක් අද පෙරවරුවේදී පවත්වන ලදී. එහි ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් විශේෂඥ වෛද්‍ය...
Editor's Choice
පත්තර තට්ටුකාරයෝ ඇත්තටම පත්තර වලට ආදරේද ?
fgamage
-
2015 March 1
මේ සටහන තබන්නේ මීපුර පුවත්පත අළෙවිකිරීම ප්‍රතික්ෂේප කළ පුවත්පත් අළෙවිකරුවෙකුගෙන් මා ඉගෙන ගත් පාඩමක් ගැන පාඨක ඔබටත් දැනගැනීම පිණිසය . අද සවස අප කණ්ඩායම මිපුර...
Citizen Page
අරුන්දිකව අපට එපා ??
fgamage
-
2015 March 1
මහින්ද රාජපක්ෂ රජයේ රෙදි හොදටම සේදූ අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු ගැන මේ දිනවල ෆේස්බුක් හි පෝසටරයක් පළකර ඇත. මෙය ඉදිරි දිනවලදී විය හැකි අනාවැකියක්...
Stories
පාරිභෝගිකයන් රැසක් අමාරුවේ දැමූ ෆුඩ්සිටි වල
fgamage
-
2015 March 1
මේ දිස්වන්නේ වෙන්නප්පුව නගරයේ ඇති ෆුඩ් සිටිය ඉදිරිපිට දමා ඇති කොන්ක්‍රීට් කැටයක් අබලන්වී ඇති ආකාරයයි. පසුගිය සතියේම මෙම වලට වැටී කකුල් උලුක් කරගත් පාරිභෝගිකයින්...
1
...
1,511
1,512
1,513
...
1,891
Page 1,512 of 1,891
Latest news
ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරඟයේ ,දෙවන ස්ථානය මීගමුවේ “උදේශී වීරවංශට”…..
2026 November 7
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ
2026 November 7
කැබ් ,ටැබ් , මිගමු අයවැය යෝජනා වලින් ඉවතට.
2026 November 6
පොඩි සාලයා මිළ පහලට …
2026 November 6
ශාන්තුවරයන්ගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලොයෙලා විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කල LEGACY OF SAINTS “
2026 November 5
- Advertisement -