spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18887 POSTS
1 COMMENTS

තෝප්පුව ඇල රක්ෂිතය ව්‍යාපාරිකයෙක් වැලි දමා පුරවලා…

නීතිය වල් වැදුන නගරයක නිති කඩන්නට කිසිවෙකුත් බිය නොවේ.අද මීගමුව නගරය තුල සිදුවෙමින් ඇත්තේ මේ යථාර්ථයයි. පරිසරය සුරකීමේ ප්‍රධාන වගකිමක් දරන ප්‍රා දේශිය ලේකම් කලපුවේ...

රද්දොළුව පියතුමා බ්‍රිටෝ ප්‍රනාන්දුව පොලිසි ගෙනියයි…

සීදුව රද්ෙදාාළුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත අද සවස අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන්  පැය...

ඩෙංගු අවධානම මීගමුවටත් තාම තිබෙනවා?

මීගමුව හා අවට ප‍්‍රදේශ වලින් ඩෙංගු රෝගය වාර්තාවීමේ තත්ත්වය තවමත් පවතින බව මීගමුව රෝහලෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරැ වෙයි ඔතෝම්බර් මාසයේදී මේ වන විට...

මළවුන් සිහිකිරිමටත් එරෙහිවු කතෝලික පියනමක්

1989 භිෂණ සමයේ නිදහස් වෙළද කලාප කම්කරුවෙක් සහ ඔහුගේ නිති උපදේශක වරයා රද්දොළුව මංසන්ධියේදි ඝාතනය කර පුලුස්සා දමා තිබිණ.මේ ක්‍රියාධරයන් සහ මෙරට භිෂණ සමයේ...

ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ගුවන් බාලදක්ෂයා

22 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පසුගිය ජුලි 27 වනදා දිට අගෝස්තු 7 වනදා දක්වා ස්විඩනයේ රින්කබි නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ සඳහා...

‘මගේ කෙටිකතාවට පසුබිම් වුනේ කාන්තාවන් ලෙස අප මුහුණ දෙන ඉවරයක් නැති යුද්ධය ගැනයි,

රෆායිදීන් හසීන් උම්මාගේ දෙමව්පියෝ මීගමුවේ උපන් අය වෙති. හසීන් උම්මා කොට්ටරාමුල්ලේ උපත ලබා මීගමුවේ හැදී වැඞී පෙරියමුල්ල අල්හිලාල් මධ්‍ය  මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඉහළ...

මීගමුවේ දිසාපාමොක් දෙස බලනු !

අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි....

මීගමුව මහ නගර සභාවේ මංගල රැස්විම නොවැ 02 වනදා

2011 පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන මංගල මහ සභා රැස්විම නොවැ 02 වනදා ට යෙදි ඇත.ඊයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ පලමු රැස්විම ඉතාමත් සාමකාමි...

මීගමුව සංවිධායකධුරය ලංසාටද,සරත්ටද ????

මීගමුව දැන් දිනපතා ජාතික පුවත් මවන නගරයක් බවට පත්වෙමින් තිබේ.මේ අතර මීගමුවේ සංවිධායකධුරය ගැනද ප්‍රසිද්ධියේ විවිධ කථා එළිදැක්මෙමින් තිබේ.නියෝජ්‍ය අමාත්‍ය සහ සංවිධායක සරත් ගුණරත්න...

Latest news

- Advertisement -spot_img