spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, September 4, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18768 POSTS
1 COMMENTS

කම්කරුවන්ගේ ලේ හෙල්ලු රාජපක්ෂ පොලිසිය

කම්කරුවන්ගේ ජිවිත බිලිගැනිමට මානබැලු පොලිසිය ඔවුන්ට එලව එලවා පහර දුන්හ.සිය නැගැණියන් දූවරුන් වන් සේවිකාවන්ගේ රහස් ඇගට පවා පයින් ගසන්නට තරම් උන් තිරිසන් වුහ. මීගමුව රෝහලේ...

කලාපය වැසේ,ගම්වලට යන ලෙස කම්කරුවන්ගෙන් හමුදාව ඉල්ලයි.

නිදහස් වෙළඳ කලාපය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවත් නේවාසික කම්කරුවන් සියල්ල හැකි ඉක්මනින් සිය ගම්බිම්වලට යන ලෙසත් ඉල්ලමින් අද දිනයේ අමන්දොළුව  හා...

බයි-පාස් සැත්කමක් කළ තරුණයෙකු ද පොලීසියෙන් පහර කා මීගමුව රෝහලේ …

පසුගිය මැයි 30 වැනි දින කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ දී පොලිස් පහරදීම් වලට ලක්ව මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සේවක සේවිකාවන් විශාල ප‍්‍රමානයකගෙන්  සැලකිය...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මිගමු රෝහලේ සිටින නි.වෙ.ක. සේවක සුවදුක් විමසිමට පැමිණෙයි

අද දහවල් විපක්ෂයේ මන්ත්‍රීවරැන් පිරිසක් පොලිස් පහරදීමෙන් තුවාල ලබා මීගමු රෝහලේ සිටින සේවක සේවිකාවන්ගේ සුවදුක් බැලීමට මීගමුව රෝහලට පැමිණියහ.  ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. විජිත...

පොලිස් පහරදීම් වලින් තුවාල ලැබූ සේවක සේවිකාවන්ගෙන් 65 දෙනෙකු තවමත් මීගමු රෝහලේ

ඊයේ එනම් මැයි 30 වනදා නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ට සිදුකළ පොලිස් පහරදීම් හා වෙඩිතැබීම් හේතුවෙන් රෝහල් ගතකළ සේවක සේවිකාවන් අතරෙන් මේ වන විට තවමත්...

පොලිස් රෝගීන් බලෙන් ටිකට් කපාගෙන කොළඹ ගිහින්…

නිදහස් වෙළඳ කලාපයේ අද ඇතිවු ගැටුම හේතුවෙන් මීගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබිමට පැමිණි පොලිස් නිලධාරින් 15 දෙනෙකු සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව අද සවස් යාමයේ...

මීගමුව රෝහලේ පමණක් තුවාලකරුවන් 216 ක් තිදෙනෙකුගේ තත්වය බරපතලයි

අද කටුනායක පැවැති උද්ඝෝෂණයට එල්ල වු අමානුෂික පොලිස් ප්‍රහාරය හේතුවෙන් මීගමුව රෝහලට පමණක් තුවාලකරුවන් 216 ක් ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.මෙයින්...

නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් අද දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය...

Latest news

- Advertisement -spot_img