Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 20, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18381 POSTS
1 COMMENTS
News
කටාන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ප්‍රධානියාට චෝදනාවක් !
fgamage
-
2023 September 11
පොලිසියකට පැමිණ කිසියම් අයෙකු පැමිණිල්ලක් දැමිය යුතු යැයි කියන්නේ අදාල ප්‍රශ්ණය නීතිමය රාමුවක් මත විසඳා ගැනිමට අදාල පාර්ශවයන්ට ඇති උවමනාව නිසාය. එවැනි අවස්ථාවකදි පැමිණිල්ල දැමිමට...
Articles
වැන්ල් 4 විඩියෝවේ වම කැමතිම කෑල්ල සහ අකමැති කෑල්ල
fgamage
-
2023 September 10
දේශපාලන උනන්දුවක් ඇති හැමෝම මේ වෙනකොට චැනල් 4 වාර්තා වැඩසටහන අනිවාර්යයෙන්ම බලල ඇති. එහෙම දේශපාලන උනන්දුවක් තියෙන දකුණේ අතිබහුතරයකගේ අවධානය යොමුවුන කාරණේ තමයි පාස්කු...
Editor's Choice
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කිරිම ගැන රාජපක්ෂලාට චෝදනා !
fgamage
-
2023 September 9
මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි...
Stories
ඉතිහාසය තුල සිදුවූ එකම මිනිස් ඝාතනය පාස්කු බෝම්බ ප්‍රහාරය නොවේ ! ඉද්දමල්ගොඩ පියතුමා
fgamage
-
2023 September 9
චැනල් 4 රූපවාහිනී ආයතනය මගින් ප්‍රචාරය කරණ ලද විඩියෝව නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයේ බිහිසුණු මතකයන් නැවත අප තුල අලුත් කරණු ලබයි. පාස්කු ප්‍රහාරය පිලිබදව කොලඹ...
Articles
බල්සාක් කැෆේ : ලෝගු ඇඳ ගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැතේ – (මංජුල වෙඩිවර්ධන)
fgamage
-
2023 September 8
පාස්කු කුමන්ත්‍රණ බෝම්බ වැල කවරාකාර අරමුණක් පෙරදැරිව පුපුරා ගියේදැයි වටහා ගන්නට එංගලන්ත ‘චැනල් හතර’ නාලිකාව ම උවමනා වී ඇති සත්‍ය ගරුක සමාජය ‘පාස්කු...
Editor's Choice
පොලිසියට උපාධියක් ..
fgamage
-
2023 September 8
පොලිස් සේවය තුල දැනුමෙන් සහ වෘත්තීයභාවයෙන් ඉහළ නිලධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් "ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව "(BA in applied police studies) හඳුන්වා දීමට අමාත්‍ය ටිරාන්...
News
බාර් ෆර්මිට් දෙකක් රු කෝටි ගාණකට විකුණු මිගමු දේශපාලකයා කව්ද
fgamage
-
2023 September 8
මිගමුවේ වැඩි හරියක්ම ඉන්නේ අම්මව විකුණල හරි කමක් නැ සල්ලි හම්බ කරන ජාතියේ දේශපාලකයෝ තමයි.එහෙම එකෙක්ට බාර් ෆර්මිට් එකක් හම්බ වුනොත් කොහොමට ...
Stories
ලින්නාගේ මල්ලි බෝල්ලා දැන් රු 500යි.
fgamage
-
2023 September 7
මිගමුව මුහුදත් සැර වෙලා හින්ද මේ දවස්වල මාලු ටිකක් අඩුයි වගේ. ඒත් හැබැයි දැන් පිටපළාත් වලින් එන මාළු හින්ද පිටිපන ලෙල්ලමේත් මිළ බැලැන්ස් වෙලා තියෙන්නේ.. අපට...
Citizen Page
එංගලන්තේ ඇල්බට් අංකල් කෙනෙක් ගැණියෙක් බේරගන්න ලංකාවට ඇවිත්.
fgamage
-
2023 September 7
අද කාලේ මරු දේවල් වෙන්නේ .රටේ මනුස්සකම් බල්ලට ගිහින් බල්ලෝ හරියට එංගලන්තේ ගිහින් වගේ. සුද්දෝ ලංකාවට ආවේ නැත්නම් බලාගන්න තිබුන ලංකාවේ කෙලි. සුනිල් පෙරේරා තමයි නියමට...
Editor's Choice
මේ චෝදනාවත් රාජපක්ෂලාටමයි..!
fgamage
-
2023 September 7
2013 සැප්තැම්බර් 02 වෙනිදා අනුරාධපුර ප්‍රදේශයේදි පුද්ගලයෙකුව පැහැර ගෙන තිබුණා. එතකොට එයාගේ බිරිඳ මාස 6 ක් ගැබිණියක්. දැන් තාත්තෙක් නැති දරුවන් දෙන්නෙක් හදාගන්න මහන්සි වෙන...
1
...
188
189
190
...
1,839
Page 189 of 1,839
Latest news
හෙල්මට් චණ්ඩියා අත්අඩංගුවට !
2026 March 19
හිටපු ජනපති වික්‍රමසිංහට සිංගප්පුරුවේදි පැය 9 සැත්කමක්
2026 March 19
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්‍රමිති ප්‍රතිපත්තිය කෝ ?
2026 March 18
- Advertisement -