Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 9, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18660 POSTS
1 COMMENTS
Articles
FB එකේ අදහස් පළකිරිමේ අයිතිය රකින්න පල්ලිය ඉදිරියට එයිද ?
fgamage
-
2022 February 6
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මුහුණු පොතේ පළවෙද්දී එයට ප්‍රතිචාර එක් කළ පුද්ගලයකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බව...
Stories
චෝදනා රැසක් එල්ල වි ඇති කොමසාරිස්වරියට ස්ථාන මාරුවක් ?
fgamage
-
2022 February 6
මෑත මිගමු ඉතිහාසය තුල මිගමුව මහනගර සභාවට පත්වු වැඩිම චෝදනා විවේචන සහිත නාගරික කොමසාරිස්වරියට මිගමුවෙන් ඉවත් කිරිමට ඇති සුදානමක් ගැන කසුකුසුවක් මේ දිනවල...
Citizen Page
දළුපත ප්‍රජාපොලිස් ඒකකයේ නව වසරේ පළමු රැස්වීම
fgamage
-
2022 February 6
( 2022 ජනවාරි 22 ) දළුපත ප්‍රජාපොලිස් ඒකකයේ පළමු රැස්වීම දේවස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලේදී පවත්වන ලදී .සුපුරුදු ලෙස සභාපති මාකස් කාරියකරවන මහතා රැස්වීමේ කටයුතු...
Articles
උතුරු නැගෙනහිරදි පොලිසිය හැසිරෙන අන්දම ගැන කතෝලික සභාව නිහඩද ?
fgamage
-
2022 February 5
පාස්කු ප්‍රහාරය මුලික කොට ගෙන පොලිසිය සහ CID ඒක හැසිරනෙ විදිය ගැන මේ දවස්වල කතෝලික සභා නායකයන් විසින් අවස්ථා ගණනාවදිම බරපතල විවේචන...
Editor's Choice
අරුන්දිකට යළි ඇමතිකමක් දෙන්න එපා ! – ජනාධිපතිට හිතවත් හිමිවරු කියති
fgamage
-
2022 February 5
අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ජනාධිපතිවරයාට හිතවත් නාහිමිවරුන් කිහිප නමක් විසින්ම පැසසුමට ලක්කර තිබේ. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට යළි රාජ්‍ය ඇමතිකමක් නොදෙන්නැයි...
Editor's Choice
නායක ස්වාමීන්වහන්සේලා පිරිසකටත් ප්‍රභූ ආරක්ෂකයන් 38 ක් .
fgamage
-
2022 February 5
හිටපු (පැරදුණු ) මැතිඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය දේශපාලඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ...
Articles
‘IMF එකට යා යුතු ම යි’ – බැසිල්වාදී නිමල් ලාන්සා කියයි
fgamage
-
2022 February 5
කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යා යුතු ම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.දැඩි බැසිල්වාදියකු වන ඔහු...
Stories
කඩොල් පැල සිටුවිම සහ මිගමුවේ තවත් කථා….
fgamage
-
2022 February 4
මීගමුව නගරයට කලපුව කියන්නේ හරියට නගරයේ හදවත වගේ . ඒ් හදවත පණගැහෙන තැන බවට පත්වෙලා තියෙන්නෙ කඩොලාන පරිසර පද්ධතිය.ඒ ගැන වගක් නැති ...
Stories
බදු ගෙවන ජනයා වෙනුවෙන් ගෙනා යෝජනා හලන අපුරු නගරාධිපති ?
fgamage
-
2022 February 4
පිරිසිදු නගරයක් පවත්වාගෙන යාමේ වගකිම පැවරි ඇති පළාත් පාලන ආයතන ගණනාවක් අද සිටින්නේ අපිරිසිදු පාලකයන් බහුතරයකි. ඉනුත් මිගමුව අංක 01 ට කප් ගසා හමාරය.බදු...
Editor's Choice
උතුරේ ධීවරයෝ අරගල භූමිය වෙනස් කරති.
fgamage
-
2022 February 4
ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් කොල්ල කෑම වලක්වන ලෙස ඉල්ලා යාපනය අර්ධද්වීපය පුරා දියත් වූ ධීවර උද්ඝෝෂණ පොලිසියේ ඉල්ලීමටඅධිකරණයෙන් තහනම් කර තිබෙන බව...
1
...
288
289
290
...
1,866
Page 289 of 1,866
Latest news
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය අය ගැන විස්තර..
2026 July 8
බන්ධනාගාරයේ මුල්ම ගැටුමේදි මිය ගිය මිගමුවේ රැදවියාගේ අවසන් කටයුතු අද
2026 July 8
ගැටුමේදි තුවාල ලැබු තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මියයයි!
2026 July 8
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !
2026 July 8
ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ට අවැසි ඇඳුම් පරිත්‍යාගයක් !
2026 July 8
- Advertisement -