Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
News
මීගමු දේශපාලන අධිකාරියේද අනුග්‍රහයෙන් ඇරඹුණු රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ?
fgamage
-
2020 August 15
පසුගිය මැතිවරණ සමය තුල ලංසා පවුලේද සහය ඇතිව පළඟතුරේ ඇරඹුණ කැරෝකේ රාත්‍රි සමාජ ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසින් විසින් ඊයේ දියත් කර තිබුණ විරෝධතාවයක් හේතුවෙන් රාත්‍රි...
Stories
නිවාස රාජ්‍ය ඇමගේතිගේ මීගමු පිළිගැනිමේ උත්සවය අතර විදුලිය විසංධිවිම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද ?
fgamage
-
2020 August 15
විශාල ජන සහභාගිත්වයකින් යුතුව ඊයේ රාත්‍රිරියේ මිගමුව නගරයේදි නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධව පිළිගැනිමට ඔහුගේ ආධාරකරුවන් කටයුුතු කර තිබුණි. නැටුම් කණ්ඩායම් , පපර බැන්ඩ්ද ඇතුලු...
Editor's Choice
කොරෝනා නිසා රෝහල් ගතකළ සුපිරි ඉන්දිය ගායක බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයයි …..
fgamage
-
2020 August 15
නව කොරෝනා වෛරසය ආසාදනයවී සිටින ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ”එස්.පී. බාලසූබ්‍රමනියම් මහතාගේ...
Articles
ඇමති ලංසාගේ වැඩභාර ගැනිමේ උත්සවයට නාගරික මන්ත්‍රීලාට ඇරයුම් නෑ !
fgamage
-
2020 August 15
ග්‍රාමිය මාර්ග සංවර්ධන ඇමති නිමල් ලංසාගේ වැඩභාර ගැනිමේ අවස්ථාවට මීගමුවේ පොහොට්ටු කිසිදු නාගරික මන්ත්‍රීවරයෙකුට ඇරයුම් කර නැතැයි වාර්ථාවේ.ඇමති නිමල් ලංසාට මනාප ලබාගැනිම සඳහා වෙහෙස...
News
නිවාස රාජ්‍ය ඇමති ඉන්දිකට මීගමුවේදි උණුසුම් පිළිගැනිමක් ..!
fgamage
-
2020 August 14
නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ පිළිගැනිම සඳහා අද රාත්‍රියේ මීගමුව නගර මධ්‍යයේ ඉතා විශාල ජනසහභාගිත්වයකින් යුතු උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ජාති ආගම් භේදයකින්...
News
ඊෂි කෑස් වලින් මත්කුඩු විකුණු මිගමුවේ 12 ක් පොලිසියට මාට්ටු …..
fgamage
-
2020 August 14
මත්කුඩු ජාවාරම දැන් මිගමුවේ ජයටම සිදුකෙරෙමින් තිබේ.ඒ සදහා මේ ජාවාරම්කරුවෝ විවිධ නවින ක්‍රම උපයෝගි කරගෙනය. ඊසි කෑෂ් ක්‍රමය මේ ගණුදෙණුවලදි දැන් ප්‍රධාන මෙවලමක් බවට පත්ව...
Articles
රාජ්‍ය ඇමතිණි සුදර්ශණි වැඩ භාරගනී
fgamage
-
2020 August 14
විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම ඊයේ(13) සිදුවිය. එම අවස්ථාවේ ඡායාරූප ...
Editor's Choice
රාජාංගනයේ සිසුවෙකුටත් කොරෝනා ! 30 දෙනෙක් නිරෝධායනයට !
fgamage
-
2020 August 14
රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇති බව දෙරණ වෙබ් අඩවිය වාර්ථා කර තිබේ. ඒ...
Editor's Choice
ජාතික ලයිස්තුව හවුල්කාර පක්ෂවලටත් බෙදා නොදි සජිත් තනියම බදාගනියි….
fgamage
-
2020 August 14
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අදාළ නාම ලේඛනය ඊයේ (13)...
News
ලොහාන්ගේ ඇමතිකම නිමල් ලංසා අරන් ?
fgamage
-
2020 August 14
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යංශයේ දී ඊයේ දිනයේ වැඩ භාර ගත්තේය. එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ...
1
...
551
552
553
...
1,891
Page 552 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -