Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, May 26, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18580 POSTS
1 COMMENTS
News
වෛද්‍යාචාර්්‍ය සනත් මහතා ඇතුළු පස් දෙනෙක් අද සෙල්ල කන්ද සුසානභූමියේදී මිහිදන් ...
fgamage
-
2019 April 25
(3.19pm) පසුගිය විසිඑක්වෙනි දා ( ඉරිදා) සිදුවූ ඛේදවාචකයෙන් මියගිය අයගේ මළ සිරුරු පහක් මීගමුව සෙල්ලකන්ද සුසාන භූමියේ අද මිහිදන් කරන ලදී. මෙම මළ සිරුරු ...
Articles
කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන්ගේ අභාවයෙන් ඇතිවු හිස්තැන පුරවන්නේ කව්ද ?
fgamage
-
2019 April 25
(2.50pm)මීගමුව නගරය අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම කථාබහට ලක්ව තිබේ. ඒ අන්තවාදි මුස්ලිම් සංවිධානයක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් අසරණ කිතුණු...
Stories
ආරක්ෂක මෙහෙයුම් -මාධ්‍ය භීතිය සහ විහිළු
fgamage
-
2019 April 25
(2.36pm) අද පෙරවරු 10 ට පමණ සිරස ටීවී නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් පළකරමින් කටුනායක ගුවන් තොටුපළ පිවිසුම් මාර්ගයේ දී බෝම්බයක් පිපිරී ඇති බවට පුද්ගලයෙකු විසින්...
News
තිඹිරිගස්කට්ටුව කැළඹූ පාර්සලයේ හිමිකරු අත්අඩංගුවට
fgamage
-
2019 April 25
(12.23pm)ඊයේ (24) වනදා කටාන-තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයේ සාමාන්‍ය හෝටලයක අහිතිකරුවෙක් නොමැති පාර්සලයක් හමුවීමෙන් ඇතිවූ කලබලය නිසා එම ස්ථානයට ආරක්ෂක අංශ පැමිණ එම පාර්සලය පුපුරුවා හැර තිබුණේ...
News
සැක කටයුතු කිසිවක් හමුවි නෑ ! ගුවන්තොටුපලට යන මාර්ගය යළිත් විවෘතයි !
fgamage
-
2019 April 25
ගුවන්තොටුපල පිවිසුම් මගේ වු සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරිම සදහා එකි මාර්ගය සුළු වේලාවකට වසා දමා තිබුනද සැකකටයුතු කිසිවක් ඉන් හමුනොවිම නිසා දැන් මාර්ගය...
Business
පාස්කුවෙන් පසු වැසුණු මීගමුවේ කඩ සාප්පු
fgamage
-
2019 April 25
පාස්කු සහ සිංහල අවුරුදු සංස්කෘතික උත්සව දෙකක් පසුගිය පසුගිය සති වල මීගමුව නගරයේ විදි දෙනෝදාහකින් පිරීගොස් තිබුණි. අධික උෂ්ණ දේශගුණය සහිතව වුවත් මීගමුව අවට...
Stories
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලංකාව පුරා කුඩා දරුවන් 45 ක් මිය ගිහින්
fgamage
-
2019 April 25
පාස්කු ඉරිදා (21 වනදා ) ශ්‍රී ලංකාව පුරා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් කුඩා දරුවන් 45 දෙනෙකු මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මේ සම්බන්ධයෙන්...
Articles
කබලෙන් ලිපට වැටුන මිගමුවේ සරණාගතයෝ !
fgamage
-
2019 April 25
අප්‍රියෙල් 21වනදා උදෑසන 8.45ට පමණ මීගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ පිපිරීමෙන් පසු මීගමුව නගරයේ සාමාන්‍ය ජන ජීවිතය තුළ බරපතල වෙනසක් සිදුවිය. 21 වනදා...
Articles
මහ ව්‍යසනය මැද බොරුවලට තටු ලැබෙයි! අවදියෙන් සිටින්න!
fgamage
-
2019 April 24
(12.40 am ) මීගමු නගරය අද දින ඊයේට වඩා සාමාන්‍ය තත්වයට හැරී තිබුනු බවක් පෙනෙන්නට තිබින. නමුත් මෙකී සාමාන්‍ය තත්වය පරයා අතරින් පතර විවිධ සාවද්‍ය ...
News
මියගිය පුද්ගලයන් මිහිදන් කිරීම අදත් සිදුකරන ලදී
fgamage
-
2019 April 24
(8.11pm) කටුවපිටිය දේවස්ථානයේ මියගිය අයගේ සිරුරු පොදු සුසාන භූමිය තුළ මිහිදන් කිරීම අද (24) දින සිදු කෙරින. අද මළ සිරුරු 20 ක් මිහිදන් කිරීම සිදුකරන ලදී. එසේම බෝලවලාන ...
1
...
841
842
843
...
1,858
Page 842 of 1,858
Latest news
දෙමළ මාධ්‍යවේදියෙකුට මුලාශ්‍ර හෙළිකරන ලෙස පොලිසියෙන් බලපෑම්!
2026 May 26
මීපුර පුවත ඵලදරයි! කුරණ පැත්ත සුද්ද කරයි!
2026 May 26
කතෝලික සභාවට ඇලජික් වුන ජිවන්ත පිරිස් පියතුමාගේ ස්ථාවරය ගැන ඉද්දමල්ගොඩ පියතුමා කියන කතාව!
2026 May 26
පිටිපන, මහා විද්‍යාලය 125 වසරක ජුබිලි සංවත්සරය මහත් හරසරින් සමරයි . ..
2026 May 26
කටාන, කඳසුරිඳුගම සැක කටයුතු මරණයක් ?
2026 May 24
- Advertisement -