Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, May 24, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18576 POSTS
1 COMMENTS
News
කටානේ නාගරික මන්ත්‍රිලාට නිමල් ලංසාගෙන් මිගමුවේ සුපිරි හෝටලයක සාදයක් ! !
fgamage
-
2018 November 13
පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා ඊයේ රාත්‍රියේ මිගමුවේ ජෙට් වින්ග් හෝටලයේ සුපිරි සාදයක් පවත්වා තිබේ. ඒ සදහා ඇරයුම් ලැබ තිබුනේ කටානේ නාගරික මන්ත්‍රිවරුන් හටය. මැතිවරණයක් පිළිබදව...
News
දායන් ලංසා සරත්ට පරදි ! පොහොට්ටුවේ තේරිම සරත් !
fgamage
-
2018 November 11
ජනපති සිරිසේන විසින් නිර්මාණය කර ඇති සමස්ත අර්බුදය හමුවේ මැතිවරණය පැවැතුන හොත් මිගමුවේ පොහොට්ටුවේ අපෙක්ෂකයා බොහෝදුරට සරත් ගුණරත්න විය හැකි බවට වඩාත් විශ්වාස කටයුතු...
Articles
නිළියක් ගම්පහින් දේශපාලනයට ?
fgamage
-
2018 November 11
නළු නිළි දේශපාලනය යළිත් ගම්පහින් මෙවර මතුවෙන ලකුණු තිබේ. ඒ පැරණි දක්ෂ නිළියකට ගම්පහින් තරග කරන ලෙස ලැබි ඇති ආරාධනාවක් නිසාවෙනි. බැසිල් රාජපක්ෂ විසින් ඇයව...
News
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මිලානෝහි උද්ඝෝෂණයක්.
fgamage
-
2018 November 11
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් “ මිලානෝ ශ්‍රී ලාංකිකයන්ගේ හඬ” විසින් අද (11) මිලානෝ ප්‍රධාන දුම්රිය පොළ ඉදිරිපිටදී මහා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම උද්ඝෝෂණය...
Stories
දෙවරක් මිගමුවේ ජනතාව පාවාදුන් ජනපති සිරිසේනට ජනවාරියේදි සිදුවන දේ !
fgamage
-
2018 November 11
2015 ජනවාරි 08 වෙනිදා ජනපතිවරණයේදි සිරිසේන මහතාව ගම්පහ දිස්ත්‍රික්කය තුල ඉහලින් ඔසවා තැබුණු අාසනය බයට පත්වුයේ මිගමුවයි. ඒ වැඩි ඡන්ද 300000 ක්ද ඉක්මවා ජයගනිමිනි. තතු...
News
මීගමුවේ තේරිම් ! පවුලකට සල්ලි හම්බකරන කෙනෙක්ද ? අමාරු කාලෙකත් පක්ෂය රැක්ක කෙනෙක්ද ?
fgamage
-
2018 November 11
මිගමුව දේශපාලනය තුල යළිත් වරක් සිය අපෙක්ෂකයා කව්දැයි තින්දු කරගැනිමට දැන් යළිත් අවස්ථාව පැමිණ ඇත.ඒ පොහොට්ටුවටය.| එක් අයෙක් දේශපාලන පවුලේ කළු සල්ලි අදායම වැඩිකිරිම වෙනුවෙන්...
Stories
ගංවතුරෙන් පීඩාවට ලක්වන මීපුර වැසියෝ සහ මීගමුවේ අක්‍රමවත් කානු පද්ධතිය.
fgamage
-
2018 November 10
මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මීගමුව නගරයේ ප්‍රදේශ ගනනාවක් ජලයෙන් යටවී ජනතාව පීඩාවට ලක්වී සිටිති. එමෙන්ම ප්‍රධාන පාරවල් වලද ජලය එකතුවී ජලාශ මෙන් ...
News
මැතිවරණයක් තිබ්බොත් මිගමුවේ පොහොට්ටු අපේක්ෂකයා කව්ද ?
fgamage
-
2018 November 10
රාජ්‍ය නායකයා විසින්ම දියත් කරන ලද කුමන්ත්‍රණය දැන් එහි තවත් අදියරකට පැමිණ ඇත.ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමගින්ය.මේ තින්දුව පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ...
News
වෙරළ උද්‍යානයේ නාන තැන හදන්න මහජන බදුමුදල් ලක්ෂ 13ක් !
fgamage
-
2018 November 9
මීගමුවෙ වෙරළ උද්‍යානය යනු නිරන්තරයෙන්ම පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. දශකයකට වැඩි කාලයක් නොකඩාවම එහි ටෙන්ඩරය ලබාගැනිමට පින්වත්ත වි ඇත්තේ ලංකාවේ පුළුල් කථාබහකට...
Articles
ජනපති සිරිසේනගේ තුරුම්පු කථාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම !
fgamage
-
2018 November 9
රාජ්‍ය නායකයෙකු විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයේ ප්‍රථිපල ලෙසින් දිනෙන් දින මේ රට අර්බුදයකට යමින් තිබේ. මේ අර්බුදයෙන් ගොඩ යා හැකි එකම මග...
1
...
892
893
894
...
1,858
Page 893 of 1,858
Latest news
බැංකු හොරකම් රටට කියන ශ්‍රී ලංකා මිරර්, හරි දේශය හා එස්.එල්.ලීඩර් කොන්දක් තියෙන මීඩියා – රවී
2026 May 24
මිගමු මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානම චරිතයකට එරෙහිව විගණන විමසුමක් ?
2026 May 23
අයහපත් කාලගුනය නිසා මිගමුවේ පොඩි බෝට්ටුත් මුහුදු ගිහින් නෑ…
2026 May 22
වසරක් නිහඩව සිටි පුරපති අනවසර ඉදිකිරිම් වලට අතගසයි?
2026 May 21
ශ්‍රී ලංකාවේ දොන් බොස්කෝ සේවාවට වසර 70 ක් සපිරීම, මිගමුවේදී හරසරින් සැමරේ . …
2026 May 21
- Advertisement -