Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, May 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18575 POSTS
1 COMMENTS
Stories
මාධ්‍ය ඉදිරියේ ජාඇලදි මානව හිමිකම් ගැන කියපු කාර්දිනල්හිමිට අද මිගමුවේදි මාධ්‍ය ඇලජික් වුණ හැටි !
fgamage
-
2018 September 24
ඊයේ දිනයේ ජාඇල පැවැති දේවමෙහෙයකදි කාර්දිනල් මැල්කම් හිමි විසින් මානව හිමිකම් ගැන සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබදව මේ වන විට සාමාජ මාධ්‍යයන් හි බරපතල විවේනයක්...
Stories
මාධ්‍ය ඉදිරියේ ජාඇලදි මානව හිමිකම් ගැන කියපු කාර්නල්හිමිට අද මිගමුවේදි මාධ්‍ය ඇලජික් වුණ හැටි !
fgamage
-
2018 September 24
ඊයේ දිනයේ ජාඇල පැවැති දේවමෙහෙයකදි කාර්දිනල් මැල්කම් හිමි විසින් මානව හිමිකම් ගැන සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබදව මේ වන විට සාමාජයන් හි බරපතල විවේනයක් එල්ල...
Interviews
පරිසර හිතකාමී විද්‍යාඥයාගෙන් පරිසර හිතකාමී ගඩොලක්..
fgamage
-
2018 September 24
පරිසර හිතකාමී විද්‍යාඥයාගෙන් පරිසර හිතකාමී ගඩොලක්.. It's a home –It’s not a house. සංකල්පයෙන් ක්‍රියාවට නංවාලීම අරඹයි.. ********************************* නිවාස මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානතම එකක්. මේ නිවාස ගොඩනැගීමේ...
Stories
ඉතාලියෙන් එවන බඩු පෙට්ටිවල බඩු හොරකම් කරන්නේ කව්ද ? රජය උත්තර සෙවිය යුතුයි !
fgamage
-
2018 September 23
(8.00 am ) ඉතාලියේ වෙසෙන අතිබහුතරයක් ශ්‍රි ලාංකිකයන් මේ දිනවල මුහුණ දෙන එක් ප්‍රධාන ප්‍රශ්ණයක් පිළිබදව ප්‍රධාන අවධානයක් යොමුකිරිමට අප වෙබ් අඩවිය මේ දිනවල...
Articles
මීගමු පොහොට්ටුවේ පූට්ටු දේශපාලනය අර්බුදයක ! ලංසා කණස්සල්ලෙන් !
fgamage
-
2018 September 23
( 8.30 am ) නිමල් ලංසා දැන් නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. අතදිගහැර ව්‍යෘපෘති වාසි දැන් නැත. නිමල් ලංසාට බොරළු සමන්ත දැන් ප්‍රකෝටිපතියෙකි. එසේ නම් නිමල් ලංසාගේ...
Stories
පුරපතිගේ නිවස ඉදිරිපිටට දවල්ටත් ලයිට් ?
fgamage
-
2018 September 22
(9.30 pm ) මේ දිස්වන්නේ පුරපතිගේ නිවස පිහිටි කටුවපිටිය පාරයි . ඒ අසලින් අද පෙරවරුවේ 8.30 ට පමණ යමින් සිටි මිගමුවෙ බදුගෙවන්නෙකු විසින් මේ ඡායාරූපය...
News
මීගමු පොහොට්ටු මන්ත්‍රිලා ගැටෙති ! ලංසා පිලෙන් සරත් පිලට ප්‍රහාරයක් !
fgamage
-
2018 September 22
(8.00 pm ) අලුයට ගිණි පුපුරු ලෙසින් පවතින මිගමුවේ දේශපාලනයේ ලංසා සහ සරත් පිළේ ගැටුම දැන් ගුටි කෙළගන්නා මට්ටටම වර්ධනය වි තිබේ. එහි කළඑළි දැක්ම...
Stories
මීගමුව නාගරික කොමසාරිස්වරියට කටඋත්තර නැති වුණ ප්‍රශ්ණයක් ?
fgamage
-
2018 September 22
කොච්චිකඩේ කුණු අදින වැඩේ නගර සභාවෙන්ම කරන එක ලාභයි කියා දැන්වු පසු කියල පළාත් පාලන කොමසාරිස්තුමා කියා තිබුනේ ඒ සදහා 60 දෙනෙකු බදවාගැනිමට අවසර...
News
පුරපතිගේ තර්ජනයට එරෙහිව කොච්චිකඩේ ව්‍යාපාරිකයෝ පෙළගැසෙති !
fgamage
-
2018 September 22
කොච්චිකඩේ වෙළද සංකිර්ණය බලහත්කාරයෙන් හෝ ඊයේ දිනයේදි කඩාදමන බවට පුරපති සැමට දන්වා තිබුණි.සැප්තැම්බර් 19 වෙනිදා මේ වෙළද භුමියටම පැමිණි කොච්චිකඩේ එජාප නාගරික මන්ත්‍රි සුමිත්...
informations
තොරතුරු අයිතිය ගැන කියන්න වීදි නාට්‍ය කණ්ඩායමක් හෙට මිගමුවට !
fgamage
-
2018 September 22
''තොරතුරු සතිය'' සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන විශේෂ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් සැප් (21)පෙරවරුවේ කොළඹ ජාතික රෝහල...
1
...
908
909
910
...
1,858
Page 909 of 1,858
Latest news
මිගමු මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානම චරිතයකට එරෙහිව විගණන විමසුමක් ?
2026 May 23
අයහපත් කාලගුනය නිසා මිගමුවේ පොඩි බෝට්ටුත් මුහුදු ගිහින් නෑ…
2026 May 22
වසරක් නිහඩව සිටි පුරපති අනවසර ඉදිකිරිම් වලට අතගසයි?
2026 May 21
ශ්‍රී ලංකාවේ දොන් බොස්කෝ සේවාවට වසර 70 ක් සපිරීම, මිගමුවේදී හරසරින් සැමරේ . …
2026 May 21
බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි
2026 May 21
- Advertisement -