Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, November 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18915 POSTS
1 COMMENTS
News
ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණය ගැන කිතුණු බිෂොප් තුමෙකු හඩ අවදි කරයි !
fgamage
-
2018 October 29
රටතුල මතුව ඇති අර්බුදව ගැන මෙතෝදිස්ත සභාවේ ගරු ආසිරි බිෂොප්තුමන් විසින් ඉතාමත් නිවරදි ප්‍රකාශයක් සිදුකර තිබේ.කිතුණු ආගමික නායකතුමෙකු විසින් කරන්නට යෙදි ඇති මේ අන්දමේ...
Stories
රාජ්‍ය නායකයා විසින් දියත් කර ඇති කුමන්ත්‍රණයට එරෙහිව සිවිල් සමාජය පෙළගැසෙති!
fgamage
-
2018 October 29
රාජ්‍ය නායකයෙකු විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෝකයේ කිසිම රටක සිදුව නැතැයි අද පෙරවරුවේ පුවත් පත් සාකච්ජාවකට එක්වෙමින් සාධාරණ සමාජයක් ව්‍යාපාරයෙකු ප්‍රධානියෙකු වන ආචාර්ය...
News
ගියා කියපු වඩිවේල් සුරේශ් යළි එයි !
fgamage
-
2018 October 29
රාජපක්ෂ පිලට සහය පල කිරිම සදහා ඊයේ දිනයේ වඩිවේල් සුරේශ් මන්ත්‍රිවරයා ගියා යැයි පළවු සියළු ප්‍රවෘත්ති බොරුකරමින් ඊයේ රැයේ යළි අරලියගහ මන්දිරය වෙත පැමිණ...
Stories
මහින්ද අගමැති වීම ගැන ආඩම්බර වෙන – බ්‍රිටෝ
fgamage
-
2018 October 29
“මහින්ද හොර රහසේ අගමැතිවෙලා රතිඤ්ඤා පත්තුකරද්දී මම කල්පනා කලේ සන්තෝෂ වෙනවද අඬනවද කියලා. අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් පිරිවරාගෙන පන්සල්, පල්ලි, කෝවිල් ගානේ ගිහින් අතුරුදහන් කරන්න...
Articles
ජනපතිගේ වගකිම් සිහිකර බැසිල් පීල්ල මාරු කරයි !
fgamage
-
2018 October 29
එජාප මන්ත්‍රීවරුන් මුදල් ලබාදී හෝ එක්කර ගැනීම අසාර්ථකවීම හේතුවෙන් විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ...
Editor's Choice
වගන්ති කෑල්ලකින් ආණ්ඩුක්රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්න බැහැ. – ජයම්පතී වික්‍රමරත්න
fgamage
-
2018 October 29
“වගන්ති කෑල්ලකින් ආණ්ඩුක්රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්න බැහැ.” - ජයම්පතී වික‍්‍රමරත්න "පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුව එරෙහි විශ්වාසභංග යෝජනාවක්...
Articles
අරාජික රට ලේ විලක් වේවි. එයට ජනපති වගකිව යුතුය
fgamage
-
2018 October 28
පළමු වෙඩිල්ල ඛනිජ තෙල් සංස්ථාවේදී පත්තු විය. අද රට පත්ව ඇති තත්වයඅනුව නොවැම්බර්16 වීමට පෙර රටම ලේ විලක් වේවි.මිනිස් ජීවිත අහිමි වේවි.එසේ වුවහොත් එයට...
Stories
දෙමළ ජාතික සන්ධානයත් එජාපයට සහය දෙයි
fgamage
-
2018 October 28
(අංජුල මහික වීරරත්න) රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ කළ සාකච්ජා ධනාත්මකයැයි සභා නායක රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය...
News
මීගමුව දේශපාලන බලඅරගලයේ වැඩි වාසිය සරත් පිළට මාරුවෙන ලකුණු !
fgamage
-
2018 October 27
ව්‍යවස්ථාණුකූල අර්බුදයක් රටතුල නිර්මාණය කරමින් මතුව තිබෙන දේශපාලන අර්බුදය මේ මොහොතේ නතර වි ඇත්තේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ අගමැතිබවට පත්කරවමිනි. ඒ පාර්ලිමේන්තුවේ බහුතර...
Stories
අතුරුදහන් පවුල්වල ඥාතිහු සිය ආදරණියන් සමරන්නට අද රැස්වෙති !
fgamage
-
2018 October 27
පැවැති භිෂණ සමයන්හිදි උතුරේත් දකුණේත් අතුරුදන් වු සිය ආදරණීයන් සමරා 28 වෙනි වරටත් සිදුව රද්දොළුව මංසන්ධියේදි ඉදිකර ඇති ස්මාරකය අභියසදි පැවැත්විණි. මේ සදහා උතුරේත් දකුණේත්...
1
...
930
931
932
...
1,892
Page 931 of 1,892
Latest news
මුස්ලිම් කොංග්‍රසයෙන් මීගමුව මහ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක්.
2026 November 15
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
- Advertisement -