spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18574 POSTS
1 COMMENTS

පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 7දා සිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙළට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 07දා සිට...

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්, ජනමාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඉල්ලා අස්කරගන්න

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්,ජනමාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඉල්ලා අස්කරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙරට මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ ප්‍රකාශය සම්බන්ධයෙන්...

කලපුවෙන් ගොඩ දාන කුණු වලට ධීවර ඇමතිගෙන් විසඳුමක්

(11.29am)මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස කලපුවෙන් ගොඩ දැමෙන අපද්‍රව්‍ය මීගමුවෙන් ඉවතට ගෙන යෑම නවතන ලෙසත්, ඒවා මීගමුවේම සංවර්ධනයට යොදාගන්නා ලෙසත් දැනට වසරකට පමණ...

රජයේ කටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරිම මාධ්‍ය නිලධාරින්ගේ වගකිමක් – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

රජයේ කටයුතු පිළිබඳව දැන ගැනීමට රජයට බදු මුදල් ගෙවන ජනතාවට අයිතියක් තිබෙන බවත් රජයේ කටයුතු පිළිබඳ තොරතුරු නිසි පරිදි ලබා දී ඔවුන්ගේ එම අයිතිය තහවුරු කිරිම...

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ සිවිල් සමාජ සංවිධාන අතර අවබෝධතා ගිවිසුමක්

ජාතික සමගිය හා සහජීවනය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) සහ සිවිල් සමාජ සංවිධාන 22ක් අතර...

රාජපක්ෂ සමයේ වැල්ල අල්ලා හෝටල්,පිහිණුම් තටාක ඉදිකළ තැන් ඉවත් කරන්නේ කවදාද ?(විඩියෝ )

මීගමුව වැල්ලේ පසුගිය පාලන සමය තුල ඉදිකරන්නට යෙදුන සියළුව අනවවසර ඉදිකිරිම් පිළිබදව විමර්ශන අරඹමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමා...

හිට්ලර් මල්ලි, නගරය මැද මේ අනවසර කඩල කඩේ හැර තවත් කඩ තිබේද ?

මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක් විසින් මීගමුව නගර මැද 2013 වසරේදි  අනවසර කඩයක් ඉදිකර තිබුණි. එහෙත් පසුගිය දිනක කිසියම් පිරිසක් විසින් මේ කඩය එක්තරා රාත්‍රියකදි කඩා දමා...

මීගමුවේ one way රථ වාහන සැලැස්මට පැරණි ව්‍යාපාරිකයෙක්ගේ නෝනා අකමැතිලු ?

( 6.30 Pm )මීගමුවේ පැරණි ව්‍යාපාරිකයක්ගේ නෝනා කිව්වලු ඇද්ද ඔයාල ඔය රැස්විම් වලට ගිහින් සාකච්ජා කරල one way එකක් දාගත්ත. දැන් කෝ අපේ කඩේට...

ඩිජිටල් තිර මාර්ග අනතුරුවලට අතවැනීමකි

(5.15pm) මාර්ග සංඥා සහිත මංසන්ධිවල ඩිජිටල් තිර යොදා ගනිමින් වෙළඳ  දැන්වීම් ප්‍රදර්ශණය කිරීම දැන් ප්‍රවනතාවක් බවට පත්ව තිබේ . මෙය වෙළඳ ව්‍යාපාරිකයින්ට තමන්ගේ වෙළඳ දැන්වීම්...

මීගමු රෝහලේ සිසේරියන් සැත්කමකදී අනතුරට ලක්වූ බිළිදා සුව අතට

(2.54pm) මීගමුව  රෝහලට ජුනි 22 වනදා ඇතුළත්වූ  ගර්භනී කාන්තාවකකට සිදුකළ  සිසේරියන් සැත්කමකදී ඇයගේ   බිළිදාෙග්  හිසට සිදුවූ අනතුරක් නිසා බිළිදා රිජ්වේ ළමා රෝහලේ දැඩි...

Latest news

- Advertisement -spot_img