spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18574 POSTS
1 COMMENTS

ගෘහ උපකරණ කැඩුනොත් කෙලින්ම යන්න තැනක්

ගෘහ උපකරණ කැඩුනොත්‍ හදාගන්න ,උපදෙසක් ගන්න කෙලින්ම යන්න බ්ර්නාඩ් ඇන්ඩ් සන්ස් වෙත. තියෙන්නේ මීගමුව්‍ෙ බන්දුල මාර්කට් එක පිටුපස. විමසීම් - 0774412367/ 0778657236  

ස්වේච්ඡාවෙන් කැස්බෑවන් රකින විදේශිකයින්

පසුගිය දිනක කොස්ගොඩ පෙදෙසේ පුද්ගලික කැස්බෑවන් සුරකින ස්ථානයේ රටවල් කිහිපයකටම අයත් විදේශිකයින්  කිහිප දෙනෙකු තම දුවා දරුවන් සම ඟ දින කිහිපයක් රැඳී සිටිමින්  අධ්‍යනයක...

රස නහර පිනායන මුනව්පර්ගේ කංජි වීදුරුව

  මීගමු නගරයේ විවිධ රැකියාවන්වල, විවිධ කුඩා ව්‍යාපාරවල යෙදෙන අය නිතර හමුවේ.ඒ අය අතර සමහරු විවිධ කෑම වර්ග, විවිධ බීම වර්ග සකසා විකුණති. ඒනිසා ලොකු...

ලාභෙට බඩු ගන්ඩ ඇවිත් ඉස්පිරිතාලේ ලගින්ඩ වෙන කඩයක් !

(7.00 am ) ඊයේ  (02) සවස මීගමුව බස් නැවතුම්පොළ ආසන්නයේ ම ඇති සතොස අළෙවි සැල ඇතුල්‍ෙදී  කාන්තාවක් වැටෙන්නට ගොස් අනූ නමයෙන් බේරුණි. හේතුව කුමක්දැයි ආපසු...

හිට්ලර් මල්ලිලා අතින් නීතිය බල්ලට ගිය පුංචි රෝමය !

මහපාරේ බලහත්කාරයෙන් අටවා ඇති කන්ටේනර් කාර්යාලය ඉන් ඉවත් කරගැනිමට මාර්ග සංවර්ධන අධිකාරියේ කශේරුකා නැති නිළධාරින් අපොහොසත්ය. මේ නිසාම නීතිය වල්වැදුන පුංචි රෝමය හිටලර් පන්නයේ මදාවියන්...

තලාදූව පාරමැද අනතුරුදායක වලක් ..

(16.52pm) කොළඹ   හලාවත   පාරේ  මීගමුව  ගල්කන්ද  හංදිය  පසුකර  රේල් ගේට්ටුව  අසල  අළුත්පාර  එකතුවන  ස්ථානයේ   පාරමැද  වලක්  සෑදී   මේ වනවිට  මසක්  පමණ ගතවුවද  මේවනතෙක්  කිසි ...

G 82 න් සාජහාන්ට සම්මානයක් !

  (11.37am) මීගමුව හයිද් අල් හුසේන් විදයාලයේ ආදී සිසුන්ගේ පැරිස් ඔෆ් හයි මීඩියාG82)කණ්ඩායම විසින් සංවිධානය කළ ආදී සිසුන් ඇගයීමෙ උත්සවයක් පසුගියදා මීගමු දී පැවැත්විණි.එහිදි එහි...

මතට එරෙහිව පුංචි ළමෝ පා ගමනේ

(10.12am)ඊයේ (01) වනදා සීදුව නගරයේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය පිටුදකිමින් ප්‍රදේශයේ දහම් පාසල් 05 ක දරු දැරියන් එක්ව පා ගමනක නිරත වන ලදී. මෙම...

කියන දේ නාහන ඉඩම් වෙළෙන්දෙක් සහ නගර සභාවේ කොමිස් කාක්කෝ !

ජගත් දේපල වෙළදාම් යන නමින් ඉඩම් කට්ටි කර විකුණන ඉඩම් වෙළෙන්දෙක් නිසා තලාදුව ප්‍රදේශයේ පවුල් 12 කට දිගින් දිගටම සිදුවෙමින් ඇති කරදර ගොන්නකට තවත්...

මීගමුව ප්‍රධාන පුරවැසියා මාධ්‍යවේදියෙකුට පහරදුන් මැරයෙක් !

මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල්...

Latest news

- Advertisement -spot_img