spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

2012 දී මීගමුව MOH කලාප‍‍‍ෙයන් වාර්තා වන පළමු ඩෙංගු මරණය ??.

             මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ පසුගිය පෙබරවාරී 12 වැනි ඉරුදින සවස ඩෙංගු  රෝගය හේතුවෙන්  මරණයක් සිදු තිබේ. මිය ගොස් ඇත්තේ මීගමුව, පෙරියමුල්ල,...

දුංගාල්පිටියේදී තිදෙරැ පියෙකු ඝාතනය වෙයි

ජනවාරි 13 වනදා සවස 3.00ට පමණ තිදරැ පියෙකු වන වර්නකුලසූරිය අසිත සරත් කුමාර නමැති පුද්ගලයෙකුව දුන්ගාල්පිටිය සිය නිවස අසලදී කඩුවකින් සහ පිහියකින් කපා ඝාතනය කර ඇත. ...

යටත් වැසියන් නොවී පුරවැසියන් වෙමු

‘ යටත්වැසියෝ නොවී පුරවැසියන් වෙමු ‘  මහජන සම්මන්ත්‍රනය  2011නොවැම්බර් 18 වන සිකුරාදා කොළඹ -ජයවර්ධන කේන්දුයේදී සවස 4.00ට පැවැත්වේ.  පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ...

ඇමති රාජිතට කඩේ ගිය සිරිමල්ට ධීවර කාන්තාවෝ විරෝධය පළකරති.

ඉන්දියාවේ අන්දමන් දුපත්වල සිරගතකොටගෙන සිටින ධීවරයින් 06 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් කන්දක=ලිය ප්‍රෙද්ශයේ පැවැති මරාන්තික උපවාසයට සහය දක්වනු පිණිස  මීගමුවේ බහුජන සංවිධානද එක්ව...

මීගමුවේ දිසාපාමොක් දෙස බලනු !

අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි....

මීගමුවේ අබිරහස් මරණය හා ජනජීවිතයේ අනාගතය

මිගමු දළුවකොටුව ලොයෝලා විදුහලේ සංගීත අචාර්යවරිය වූ ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මුහුණදුන් අබිරහස් මරණය මීගමුව ප‍්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම අද ජනයා මුහුණ දෙන...

රුවන් දිල්සිරි ඝාතනයේ සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරයට

මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත්...

කාටූනය

ලයිෆ් ජැකට් නැති ධීවර කර්මාන්තය ??

ගෙවී ගිය දශකයේ සිට මේ දක්වා කාල පරාසය තුළ පමණක් මුහුදේදී ඇති වන හදිසි කුණාටු තත්වයන් හමුවේ බෝට්ටු පෙරලීමෙන් ඉතා අවසනාවන්ත ලෙස ජීවිත 100...

Latest news

- Advertisement -spot_img