spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Business

Tv ,කැසට් recorder අලුත්වැඩියාව

             ඹබග‍ේ වාහනය කුමක්ද? වාහනය  දුටු පමණීන් අවශ්‍ය electronics උපකරණය ගැන නිවැරදිව තීරණය කිරිමට සමත් electronics උපකරණ speakers (baffles...

බිට් කොයින් වටිනාකම ඩොලර් 13 000 පනියි

ඩිජිටල් මුදල් වර්ගයක් වන බිට් කොයින් හි වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් 13000 ඉක්මවා ඇතැයි වාර්ථා වේ. පසුගිය කාලය තුලදී එහි වටිනාකම දෙගුණයකින්...

ශ්‍රී ලංකාව තුල සිය නිශ්පාදන ආරම්භ කිරීමට Deri Desen තුර්කි සමාගමේ අවධානය

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තුර්කි වෙළඳපලට හඳුන්වා දීම හා තුර්කි ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය කර ගැන්ම සඳහා තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති...

කැල්ටන් වෙතින් මුද්‍රිත කේක්

කැල්ටන් වෙතින් මුද්‍රිත කේක් කැල්ටන්  ව්‍යාපාරය විසින් දැන් ඔබගේ කේක් ඇනවුම සදහා නවතම විලාසිතාවකින් යුත් කේක් නිර්මාණයක් පිළිගන්නවන්නට සූදානම් වී තිඛේ. ඒ මුද්‍රිත කේක් නිර්මාණයයි....

උත්සව සමයට ගැලපෙන ඔඛේ විලාසිතාව – Sweet 6 Teen වෙතින්

Sweet 6 Teen වෙතින් දැන් එළඹෙන උත්සව සමයට ගැලපෙන කාන්තා විලාසිතා රැසක් එක් කර තිඛේ. විවිධ මෝස්තර විලන් යුත් අනර්ඝ තත්ත්වයේ නිමැයුමෙන් යුත් ඇමරිකාවෙන් ගෙන්වන...

උසස් තත්ත්වයේ මී පැණි දැන් ඔබට මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින්

ඇමරිකාවෙන් ගෙන්වන ලද තත්ත්වයෙන් උසස් මී පැණි දැන් ඔබට  මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් ලබාගත හැකියි. නො. 20 විස්තීන් ඇවනිව්/කාමච්චෝඩේ නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව දු.ක.0312235029/0312233863

මේ දිනවල මීගමුවට යහමින් හාල්මැස්සෝ ……!

මේ දිනවල මිගමුවේ කුඩා බෝට්ටු ධීවරයන් හට හාල්මැස්සන් යහමින් අසුවෙමින් තිබේ. මේ නිසාම මීගමුව වැල්ල මේ දිනවල හාල්මැස්සන් කරවල වලින්ද පිරියමින් තිබේ. අමු හාල්මැස්සන කිලෝවක මිළ...

කිරිමැටියානේ මැටිවළං කර්මාන්තය විනාශමුඛයේ -මැටි මිළ ඉහළට -වළං මිළ පහළට

වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ජනතාවගෙන් වැඩි පිරිසක් නිරතව සිටින පාරම්පරික මැටි වළ කර්මාන්තය අද විනාශමුඛයට ගොස් තිබේ- වගකිවයුතු අය මෙම කර්මාන්තය සුරක්ෂිත කිරීම සදහා කිසිදු...

‘එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙලට අනුකූලව, දැනටමත් කුඩා ව්‍යාපාරවල නියැළි පුද්ගලයින්ට, ගොවීන්ට, ධීවරයින්ට, තරුණ තරුණියන්ට හා කාන්තාවන්ට සමාගම් වශයෙන් සංවිධානය වී නව ව්‍යාපාර ආරම්භ කිරීම...

කලවම් පොල්තෙල් වෙනුවට පිරිසිදු පොල්තෙල්

බාල මෙන්ම කලවම් පොල්තෙල් හැම තැනම. සෞඛ්‍යසම්පන්න ආහාර පිසීමකට ඔබට අවශ්‍ය පිරිසිදු පොල්තෙල් ගන්න හොදම තැන තමා මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්. නියම කර ඇති මිළෙහි...

Latest news

- Advertisement -spot_img