spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

අධිවේගයේදී – අධික වේගයෙන් ගිය ට්‍රක් රථය

පසුගිය දිනක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට   පුද්ගලික  බසයකින් ගමන් කිරිමේදී කාගේත් කතා බහට  ලක්වූ  සිදුවීමක් විය. මෙම ට්‍රක් රථය ගමන් කළ  වේගයත් එහි  ...

වයඹ පළාත් විපක්ෂ සංවිධායකයාගේ දවල් මිගෙල් රෑ දනියෙල් ගේම්?

වයඹ පළාත් විපක්ෂ සංවිධායකධුරය හොඹවන හේක්ටර් අප්පුහාමි මහතා පසුගිය දිනක ලංකාදිප පුවත්පතට පවසා තිබුනේ තමන්ගේ ධුරයේ වැඩකටයුතු කරගෙන යාම සදහා පළාත් සභාව අවම තරමින්...

අනතුරක් අතලඟ, පාසැල අසල පාර කැඩි තිබේ

මිගමුව නිවුස්ටඩ් බාළිකා පාසැල අසල පාර කිදාබැස ඇති ආකාරයක් දක්නට තිඛෙි.  උදැසන පාසැල එන දැරියන් වාහන තදබදයෙන් ඛෙිරී පාසැලට ගමන් ගන්නා අයුරුකි. මෙය අනතුරු...

පාරිභෝගිකයා නොමඟ යවන කාර්ගිල්ස් ”best buy”?

කාර්ගිල්ස් සුපිරි වෙළඳ සැල ඇතැම් රාක්කවල මිළ අඩුයැයි සදහන් කරමින් ඇති ''best buy''පාරිහෝගිකයා නොමඟ යවන බවට පැමිණිලි ලැබි තිබේ. මේ පුවත මිපුරට වාර්ථා වන්නේ ලියනගෙමුල්ල...

‘චිත්‍රාල් ප්‍රනාන්දු‘ පදනමෙන් වෙන්නප්පුව ජනතාවට අවුරුදු තෑග්ගක්

වයඹ පළාත් සභා  මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන  ‘ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම විසින් වෙන්නප්පුව  ප්‍රදේශවාසීන් වෙනුවෙන් බක්මහ උළෙලක්  සහ සංගීත සංදර්ශනයක්  අප්‍රේල්...

සුඛෝපභෝගී බස් නැවතුමේ රිදී සීනුව ?

මීගමුව බස්නැවතුමේ වම්  පස තීරුවේ  පදකයින්ට  ගමන් කිරීමට ඇති ඉඩකඩ අහුරා කඩ පේලියක් සාදා ඇති අතර එම කඩ පේලි අතර රෙකෝඩ් බාර් එකක්ද තිබේ....

කටුනායක බේස්ලයින් පාරේ ඕලන්ද කුළුණ

කටුනායක ඇවැරිවත්ත සිට සීදුව දක්වා ඇති ඛෙස්ලයින් පාරේ ඇති ලන්දේසි සමයට අයත්  සිලින්ඩරාකාර කුලුණේ  උස අඩි 64 කින් යුක්තය. මෙම බේස්ලයින් මාර්ගයද පළල් කිරිමට යෝජිතව...

පාර වැසේ ?

පසුගිය දිනක මීගමුව මීරිගම පාරේ පාන්කඩ හන්දියේ සිට දීන්හන්දිය දක්වා මාර්ගය පෙර වරුවේ වසා තිබුනේ මෙහි ඡායා රුපයෙන් දැක්වෙන විශාල යන්ත්‍ර ප්‍රවාහනය කිරිමේදි එය...

ජල පොම්පාගාරයෙන් නිවැසියන්ට කරදර..?

පසුගිය  අප්‍රෙල් 11 සහ 12 වන දිනයන්හි මීපුරට නෙත ගැටුන කරුණක්වුයේ  මිගමුව සෝන්ඩරස් පාරේ ඇති ජල සම්පාදන මණ්ඩලයට අයත් වැබ බිමෙන් මාර්ගයට ජලය ගලා...

දොන් සෙවරිනෝ ෆැබ්රීනි මොන්ටිසෝරියේ අවුරුදු

වෙන්නප්පුව වෛයික්කාලේ පිහිටි දොන්  සෙවරිනෝ  ෆෙබ්රිනෝ පෙරපාසලේ අවුරුදු උ්සවය අප්‍රේල් 04 වනදා පැවැත්වුණි.ඒහිදී ක්‍රීඩා තරඟ රැසක් පැවැත්වුණ අතර දෙමාපියන්ද ක්‍රීඩා තරග ව නිරත වුණි. මෙම...

Latest news

- Advertisement -spot_img