spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

ඉස්සර මෙතන බස් හෝල්ට් එකක් තිබුණා ? දැන් එතන වතුර වලක්

කොළඹ -හලාවත පාරේ සිට පැමිණ කොප්පරා හන්දියෙන් මීගමුව බස්නැවතුමට හරවා බසය නවත්වන තැන බස් හෝල්ට් එකක් තිබුණි. දැනට අවුරුද්දක පමණ කාලයක සිට එම බස්...

භාෂා උරුමය

විකල්ප කථාකාවතක් සඳහා වු සංවිධානය  විසින් සංවිධානය කරන ලද' භාෂා උරුමය'  පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡාවක් ජුනි 01 වනදා මීගමුවේදී පැවත්විණි. එම අවස්ථාවට විකල්ප කථාකාවතක් සඳහා...

අලුත් කෙසෙල් පාත්තිය

පසුගිය දිනවලදී මීගමුව දුම්රිය ඉදිරිපිට රාජපක්ෂ බ්‍රෝඩ් වේ මාවතේ මැද සිටුවා තිබූ කෙසෙල් ගස් වල දර්ශනය පුරවැසියෙකු විසින් වීඩයෝ කර මීපුර වෙත එවා තිබුණි....

උසාවියේ යතුරු හිලෙන් දැකපු අපි……

රොයිස්ව උසාවි ගෙන එන බව ආරංචි වී පසුගිය මැයි 21 වන දා උදේ 9.30 පමණ මීගමුව මහෙස්ත්‍රාත් උසාවියට ගියා. රොයිස්ගේ නෝනා සමග නාගරික මන්ත්‍රිවරුන් වන...

ශ්‍රී ලාල් රොයිස්ට ද්‍රෝහි වූයේ ඇයි???

මීපුර වෙබ් අඩවිය දැන් මීගමුවේ ඇත්ත දැනගන්න උවමනාවෙන් සිටින සැමගේ ප්‍රධාන පුවත් මුලාශ්‍රයක් බවට පත්ව තිබේ. ඒ වෙනුවෙන් මෙතෙක් අප ගත් උත්සාහය අගේ කරමින් විවිධ...

ගම හදන්නට චිත්‍රාල් ප්‍රනාන්දු පදනමෙන් අරමුදල් රැස්කරයි

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදන මගින් සංවිධානය කළ අරමුදල් රැස් කිරීමේ දිණුම් ඇදීම පසුගිය අප්‍රේල් 27 වන දිනි සිදුවූ අතර එහි ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම...

කඩොල්උයන ජනතාවගේ අවධානය ඔබගේ අවධානයට

මෙය වර්ෂ 1983ක් වූ කාලයේදී ඉතා සුන්දර මනරම් වූ නිවාස සංකීර්ණයකට පිඹුරුපත් සකසා ඉදිකෙරෙනු අදවන විට ඉතා මනරම් වූ නිවාස සංකීර්ණයකි. මෙහි ජනයා ඉතා නිහතමානි නීතිගරුක...

ලියෝ සමාජයෙන් නොමිළේ වෛද්‍ය සායනයක්

මීගමුවේ ‘ලියෝ සමාජය‘ විසින් සංවිධානය කළ වෛද්‍ය සායන කදවුරක් පසුගියදා මීගමුව වැල්ලවීදියේ පිහිටි හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී නොමිලේ ඇස් පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි...

දුප්පත් වඩේ කරත්තය

මේ ස්ථානය  ෙතෝා්ප්පුව පාලම පසුවනවාත්  සමගම හමුවන හතරමං හන්දියේ  හලාවත දෙසට දිවෙන පාරේ බස්හෝල්ට් එක පිහිටා ඇති තැනයි.  මේ අසලින් බසයක් ගැනීමට නවතින ඕනෑ...

ශාන්ත ජෝශප් වීදියේදී 15 වන වරටත් පැවැත්වූ සිසිල් පැන් දන්සල

වෙසක් උත්සවය නිමිත්තෙන් දයාපාල මහතා සහ පවු‍ලේ දරු පිරිස එක්ව 15 වෙනි වරට සංවිධානය කළ සිසිල්පැන් දන්සැල ශා.ජෝශප් වීදියේ මල්වත්ත පල්ලිය ඉදිරිපිටදී පැවැත්වූණි.

Latest news

- Advertisement -spot_img