spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

අධිවේගයේ උජාරුව දා සිංහකොඩියට මොකද වුනේ ?

පහුගිය කාලේ  අපි සිංහකොඩිය දැක්කේ නැති තැනක් නැ .සමහරක් ජාතික කොඩියෙන් අඹුඩ ගහගෙන පාරවල් ගාෙන් බිලා නටන ගානට ලෙලදෙවන්නට ලවක් දෙවක් නැතිව මාධ්‍යකාරයෝයි හැත්තබුරුත්ත...

මීගමුව වෙද නෝනා දැයෙන් සමුගනි

මිගමුව හලාවත පාරේ අංක 115 දරන ස්ථානයේ පිහිටි කුඩිරිප්පුව ඛෙහෙත් ශාලාවේ විසු  ඩි පි කරුණාවති විජෙසිංහ වෙද හාමිනේ 2013 ඔක්තෝබර් 22 දින අභාව්ප්‍රාප්ත විය. මිය...

මං පොඩ්ඩා…….

  <!-- _<!-- _අද දවසේ හුගක් දෙනෙක් කතාවුණේ කොළඹ කටුනායක අධිවේගී පාර ගැනනේ. ඒ ගැන බලද්දී මට මේ සතියේ මුහුණ දෙන්නට සිද්ධ වුණ කතාවක් කියන්නම ඕන. මං තාම...

අධිවේගි මාර්ගය විවෘත විය

ජනයාහට මෙම මාර්ගය රථ වාහන ධාවනය කරන්නට අවස්තාව ලැබුනේ සවස 5-30 න් පසුවයි පැලිය ගොඩ සිටපැමිණි අප කටුනායක මුදල් ගෙවන පිට වන ස්ථානයට ඉතා...

‍‍කොච්චිකඩේ නවෝදා විදුහලේ හිටපු විදුහල්පතිනියට උපහාර

කොච්චිකඩේ   නවෝදා විදුහලේ සේවය කරමින් සිට විශ්‍රාම ගිය  විදුහල්පතිනි එල්සි පෙරේරා  මහත්මියට උපහාර    පිදීමේ    උත්සවයක්     පසුගිය  23 වනදා එම...

අධිවේගයේ ඇවිද ගිය පුරවැසියෙකුගේ සටහන….

ඔක්තෝබර්  27 වන දින විවෘත විමට නියමිත කටුනායක කොළඹ අධීවේගි මාර්ගයේ නොයෙක්  ස්ථානයන් වංගුවලින්ද සමන්විතයි. පැලියගොඩ මාලු වෙලද පොල  අසලින් නුවර දක්වා ඇති , අනාගතයේ...

‘ ජපන් ජබර දෙපා ඇල’

මිගමුව ඩිපෝවේ  කාර්මික අංශය අසලින් ගලා යන  දෙපා ඇලේ ජපන් ජබර   ශාක අධික ලෙස බෝවි ඇත. මේ නිසා ඇලේ ජලය  ගලා නොගොස්  රැඳී පවති...

ඩෙංගු වලට අත වනන කටුනායක කාණූවක්

මේ දිස්වන්නේ කටුනායක නගර මධ්‍යයේ  ප්‍රධාන මාර්ගය දෙපස ඇති කාණුවකි. කටුනායක - මීගමුව දෙසට ඇති මාර්ගයේ පිහිටා ඇති මෙම කාණුව දිගටම අපද්‍රව්‍ය වලින් පිරී ...

බුද්ධියට නිගාදෙන ‘නිව්ස් 1’ වර්ජනය කරමු

එක්සත් ජාාතික පක්ෂයට එරෙහිව සිරස නාලිකාව විසින් ගෙන යන පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති  නිර්මාණය හා අපහාස වලට එරෙහිව ඊයේ නාත්තන්ඩිය හා මාදම්පේ, මාරවිල යන ප්‍රදේශ වල...

නිවුස්ටඩ් බාළිකාවෝ ගුරු දිනය සැමරුවෝය

ඉංග්‍රිසින් විසින් ලංකාවේ  ආරම්භ කළ පළමු පාසැල ලෙස සැලකෙන මිගමුව  නිව්ස්ටඩ් බාලිකා විදුහලට තව තෙවසරකින් වසර 200 ක් ( ශතවර්ෂ 2ක) සපිරේ. පසුගිය දිනක ගුරු...

Latest news

- Advertisement -spot_img