spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 28, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

කළු කොටියාගේ මරණය අධිකරණය දක්වා දුර දිග යයි : සිරුර කල්තබා ගැනීමට අවසර

ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ සැරිසරමින් සිටියදී උගුලකට හසුවී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත්...

නව ජිවන රටාවක් උදෙසා මාර්ගෝපදේශ මාලාව හුදු වාක්‍ය රචනයක් පමණි !

නිරෝධායන නිතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් දේශපාලකයන් පිස්සු කෙලින අන්දම පිළිබදව මේ දිනවල පුලුල් සංවාදයක් සමාජ මාධ්‍ය තුල මෙන්ම රටේ බුද්ධිමත් පුරවැසියන් අතරද මතුව...

‘වොයිස්කට්’ සාදු කෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්!

ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළකා කොළඹ දිසා අධිකරණය ඊයේ (28)මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය....

කොරෝනා වැළදී මිය ගිය ස්වාමිය එනතෙක් රෝහලේ රැඳී සිටින මිතුරා

මියගිය ස්වාමියා යළි එනතුරු වූහාන් රෝහලේ තෙමසක් බලා සිටින සුනඛයා අප බොහෝ දෙනෙකු ජීවිතයේ අඳින බැඳීම් විවිධාකාරය. එය පවුලේ ළඟම ඥාතියෙකු හෝ තම ප්‍රේමවන්තයා හෝ...

සජිත්ගේ නියෝජ්‍ය නායක ධුරයත් ගලවයි : SJB ගිය 99ක් එජාපයෙන් ඉවතට !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව නාමයෝජනා අස්සන් කළ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ...

මැද පෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන ආණ්ඩුවට විරෝධය

කොරෝනා වසංගතය හමුවේ සිය රට පැමිනීමට නොහැකිව අතරමං වී සිටින දසදහස් සංඛ්‍යාත මැදපෙරදිග ශ්‍රමිකයන්ට සහන සැලසීමට ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරන...

කොරෝනාසාදිතයන්ට “කුවේට් බෝම්බ” කී මහින්දානන්දට සඟරුවනේ විරෝධය

 කුවේට් රාජ්‍යයේ සිටි කෝවිඩ්19 ආසාදිත ලාංකික ශ්‍රමිකයන් සියරට එවා කුවේටය ශ්‍රී ලංකාවට බෝම්බයක් ගැසු බවට හිටපු අමාත්‍යවරයකු විසින් සිදු කළ ප්‍රකාශය "නින්දිත" ප්‍රකාශයක් ලෙස බෞද්ධ...

ජුනි මුල් සතියේ රට විවෘතයි…….

ජුනි මස පළමු සතිය අවසන් වන විට ඇඳිරි නීතිය සහ දිස්ත්‍රික් සීමා නීතිය ඉවත් කරමින් රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට රජය සූදානම් වේ. ඒ සඳහා අවශ්‍ය...

10 වන කොරෝනා මරණය: කුවේටයේ සිට පැමිණි ගෘහ සේවිකාවක් ! -කොවිඩ් 19 යනු දුප්පතාගේ රෝගයක් බවට පත්වෙමින් තිබේ. 13...

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ, මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණයයි. මෙසේ මියගොස්...

රට බංකොලොත් ලයිස්තුවේ : දැන්වත් ජනතාවට ඇත්ත කියන්න – රනිල්ගෙන් නිවේදනයක් !

ණය ගෙවීමට බැරි වී බංකොලොත් තුළ ඊළඟ රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කර ඇති බව...

Latest news

- Advertisement -spot_img