spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

මරණ සංඛ්‍යාව අඩු නොවන, වැක්සීන් සංඛ්‍යාව වැඩි නොවන හදිසි නීතියට දැඩි විරෝධය

වසංගතය පාලනයේ මුවාවෙන් හදිසි නීතිය පනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පිරීමට යයි රටේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය චෝදනා කරයි....

එන්නත්කරණයෙන් ලංකාව 1 ලු ,චීනය කියයි !

ලෝක සම්මතයට පිටුපා එන්නත්කරණය ක්‍රියාත්මක කිරිම නිසා වැඩිහිටි මරණ වැඩිකරගන්නට සිදුවු ලංකාව ගතවූ සතියේ ජනගහණය ට සාපේක්ෂව  ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රීලංකාව...

පිටකොටුවේ ඇති ,වෙන තැන් වල නැති , උපරිම සිල්ලර මිළ ..

රජය සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පිටකොටුව තොග වෙළෙඳ පොළේ බොහෝ වෙළෙඳසල් හිමියන් එම රජයේ මිල ගණන්වලට ඒ...

එන්නත් දෙනවා යැයි කියා සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පතක්?

කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් ඇතැම් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි...

බලාත්මක කරන ලද මහජන ආරක්ෂක පනතේ 2 කොටස යටතේ ජනාධිපතිට,පොලිසියට හා හමුදාවට ලැබෙන බලතල මෙන්න!

පසුගිය 30දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බලාත්මක කරන ලද මහජන ආරක්ෂ පනතේ 2 වැනි කොටස විසින් ජනාධිපතිවරයාට ඒකාධිපති පාලකයකුට සමාන බලතල පැවරේ. මෙමගින් ශ්‍රී ලංකාවෙහි...

ඇදහිය නොහැකි මිළකට කීරි සම්බා ??

පාලන මිළ ,උපරිම සිල්ලර මිළ යන වචන ඉතාමත් සිත්ගන්නා සුළු බලාපොරෝත්තු ඇති කර නැතිකළ ඒ්වා සේ අවස්ථා ගණනාවකදිම මෑත කාලය තුල ඉතිහාසයට එක්වු අවස්ථා...

ජනපතිගේ තේරිම !සිවිල් නිලධාරින් වෙනුවට හමුදා නිලධාරින් ?

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව...

කොවිඩ් වසංගතය සෞඛ්‍ය අර්බූදයක සිට සමාජ අර්බූදයක් බවට පරිවර්ථනය වෙලා – මහාචාර්ය මනුජ් සී වීරසිංහ

කාඩ්බෝඩ් මිනීපෙට්ටි ලංකාවෙහි වසංගතයේ දරුණුකමට සකේතයකි. ( රොයිටර්ස් ඡායාරූපයකි) කොව්ඩ් 19 වසංගතය බස්නාහිර පළාතේ, උතුරු පළාතේ සමහර ප්‍රදේශවල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රජා ව්‍යාප්ති...

රෝගීන් අමාරුවේ දාන බාල ඔක්සිමිටර් ජාවාරමක් ??

තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි පසුගියදා (28) සිදුකළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට...

චීන එන්නත ගහලා යුරෝපෙට යන්න පුලුවන්ද ? 

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් මාත්‍රා එන්නත් කළ පුද්ගලයන්ට විදේශගත වීමට කිසිදු බාධාවක් නැතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා ඇති බව...

Latest news

- Advertisement -spot_img