spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

informations

” අමරක සුනඹර ”

මාබිම සහෘද සංසදය විසින්  සංවිධානය කරන මියුරු ගී රස සැන්දෑව ‘ අමරක සුනඹර , නමින් මැයි 14 වනදා මීගමුව ආවේ මරියා ගෘහස්ත ශ්‍රවනාගාරයේදී පැවත්විමට...

කොචිචිකඩේ නගරයේ වාහන තදබදයට විසදුම් සෙවිය හැකිද ?

කොචිචිකඩේ නගරයේ වාහන තදබදයට විසදුම් සෙවිම පිළිබදව විශේෂ අවධානයක් ඊයේ පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි යොමුවිය. ප්‍රධාන පාර දෙපැත්තේ ඇති අනවසර කඩ කඩාඉවත්කොට ඒවා...

සමාජය වෙනුවෙන් සිය ජිවිතය කැපකළ මිනිසෙක් ඔබගේ උපකාරය පතයි !

ඒ ඇන්ටනී ප්‍රනාන්දු, 320 පරිසර මාවත, කසගහාවත්ත කොටුගොඩ 3016.04.25 ගරු පූජක තුමනි ,මහත්මයානෙණි,මහත්මියණි හදවත් සැත්කමක් ස`දහා උපකාරයක් ලබාගැනිම සම්බන්ධවයි . ඉහත ලිපිනයයෙහි පදිංචි මා කලක සිට රෝගාතුරව සිටි අතර ඒ ස`දහා...

දකුණේ මාධ්‍යවේදින්ගේ සංහිඳියා චාරිකාව ගැන විශේෂ සාකච්ජාවක් අද සියත රූපවාහිනියෙන් !

සංහිදියාව අරභයා සුවිශේෂ ගමනක් ලෙසින් දැනටමත් සලකුණු තබා ඇති ''එන්න එකට හුස්ම ගන්න'' යන තේමාව යටතේ යාල්දේවි දුම්රියෙන් යාපනයට ගිය ගමනේ අත්දැකිම් බෙදාගැනෙන විශේෂ...

‘ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ’ 8 වන මතක සැමරුම

෴ඇරයුමයි෴ දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 8 වන මතක සැමරුම 2016.04.06 දිනට යෙදී ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය එදින පෙරවරු 8.00 ට වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය...

සා.මරියා සහ ජෝශප්වාස් විදුහල් අතර ක්‍රිකට් තරඟය අප්‍රේල් 1- 2 දිනවලදි !

හලාවත සාන්ත මඑිියා පිරිමි මහ විදුහල සහ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ජාතික පාසලත් අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අප්‍රියෙල් මස 1 හා 2 යන දෙදින...

Latest news

- Advertisement -spot_img