spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Interviews

පරම්පරා තුනක් මාළු හුරතල් කළ පවුලක් ….!

ශ්‍රි ලංකාවේ සුරතල් මසුන් ඇතිකීරීමේ හා විකිණීමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු වු “නිගම්බු ඇක්වේරියම්” ආයතනය මීගමුව-හලාවත පාරේ කුරණ ප්‍රදේශයේ දක්නට ලැබේ . වසර 45 කට වඩා ඉතිහාසයක්...

චීන්නුන්ටත් රේස් යන්න බයික් හදන මීගමුවේ ප්‍රසන්න…

අපි කැමතියි මුලින්ම ඔබේ අතීත කාලය නැවත ආවර්ජනය කරනවා නම් මම උපන්නේ 1982 මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේග පාසල් ගියේ අසිරීමත් දේවමතා පාසලට වයස අවුරුදු 05දි...

කිතු බැතිය පිළිරුවට නගන කලාකරුවා

සටහන / දිල්ශාන් ක්‍රිෂාන්ත/ කතෝලික ජනයා ජේසුතුමන් හා කතෝලික දහමේ මුනිවරයන්ගේ පිළිරෑ නිර්මාණය කරමින් එම පිළිරුවට ගරු බුහුමන් දක්වන්නේ මහත් භක්තියෙකිනි. අප දකින එම පිළිරුව ජිවමාන...

වෙඩින් කාඩ් ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවර ‘ Fine Art Printers’

ඒ.එම්. අහමඩ් මහතා 1929 ජූලි මස 10 දින උපත ලැබූ අතර  අද වන විට 85 වන වියට පා තබා තම සැදැ සමය සතුටින්...

37 වතාවක් ක්‍රිස්තු චරිතයට පණ පෙවූ ‘ඔලිවර්’

අතීතයේ සිට වර්ථමානය දක්වා කිතු බැතිමතුන් අතර ජනප්‍රියත්වයට පත් වු කලා මාධ්‍යක් ලෙස පාස්කු දර්ශනය හැදින්විය හැක. පාස්කු රඟදැක්වීමේදී  ක්‍රිස්තු චරිතය අනෙකුත් චරිත  අභිබවා...

යතුරු පැදියෙන් ලෝකයම ජයගන්න වේගයෙන් ඉදිරියට යන මීගමු තරුණයා…

ශ්‍රී ලාංකීය මෝටර් සයිකල් ක්‍රී‍ඩාව හා සම්බන්ධ තවත් සුවිශේෂී වූ පුද්ගලයෙකු අප සොයා ගියා, ඔහු පිලිබද සංවාද සටහනක් සමග අප ඔහුව ඔබ වෙත රුගෙන...

‘‘මම කාමච්චෝඩේ බිස්නස් පටන් ගත්තේ 1977 දී ‘‘

මීගමුවේ කාමච්චෝඩය නමින් හැඳින්වෙන ප්‍රෙද්ශයට අයත් පැරණි  ව්‍යාපාර, හා බැදී ඇති සංස්කෘතිමය අලංකාරය ඒ ප්‍රෙද්ශයට යන ඕනෑම කෙනෙකුගේ සිත් ගනී. මේ වන විට කඩ...

නුග ගහ යට ‘රස්තාගේ’ බයිසිකල් විංකලේ…..

මීගමුවේ කොටුව පිට්ටනිය අසල උසාවි භූමියේ විශාල නුග ගස් සෙවනේ පවත්වාගෙන යනු ලබන පුංචි විංකලය එහි දිනපතා යනෙන දහස් ගණනකට සේවය සපයයි. අළුයම පැමිණ සිය...

‘අපේ ආහාර සංස්කෘතියේ ප්‍රධාන ගැටළුව තිබෙන්නේ ගුණයට වඩා ප්‍රමාණයෙයි ? ’

මීගමුව ශාන්ත ජෝශප් පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය ආනන්ද පෙරේරා  සමගින් කළ සාකච්ඡාවකි. .................................................................................................... ඩයට් කරනවා කියන එකේ අර්ථය කුමක් ද ?  ඩයට්  කිරීම කියන  දේ ...

”මීගමුව අපි දිනවනවා ” – ප. සභා අපෙක්ෂක ,වෛද්‍ය හෙන්රි රොසයිරෝ

  මීගමුව ආසනයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායකවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුල මීගමුව ආසනයේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේම දේශපාලනය වඩාත් උණුසුම් වීතිබේ. එවන් පසුබිමක් තුල මීගමුවේ...

Latest news

- Advertisement -spot_img