spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, July 2, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

STF ඒක විසින් ඝාතනය කළ පින්තුගේ අවසන් කටයුතු අද !

අපාරාධ කිපයකට සිරගතව සිටි ලලිත් පිංතු ඇප ලබා ඒලියට පැමිණ හරියටම අද (20) දිනට මාස 3 කි. හිර ගෙදර සිටියදිම පොත් 3 ක් ලියා...

මර්ධනයට එරෙහිව මීගමුවේ අදත් විරෝධතා…

මර්ධනයට එරෙහිව අදත් මිගමුවේදි විරෝධතාවයක් පැවැත්විණි. මිගමු පුරවැසි එකතුව විසින් එය සංවිධානය කර තිබුණි. සිවිල් ක්‍රියාධරයන් ,ආගමින නායකයන්, ධිවර කාන්තා සංවිධාන වලද දායකත්වයෙන් අද මෙම...

මිගමුව රෝහලේ කොරෝනා වාට්ටුවක් වසා දැමේ ?

මීගමුව රෝහල තුල ක්‍රියාත්මක කොරෝනා වාට්ටු 5 න් ඒක් වාට්ටුවක් වසා දමා ඒහි සේවය කරමින් සිටි හෙද කාර්යමණ්ඩලය නිදහස් වෙළද කලාපයේ අලුතින් ආරම්භ කළ කොරෝනා...

මර්ධනයට ඒරෙහිව මිගමුවේත් ගුරු විදුහල්පති විරෝධතා !

මීගමුව ඉතිහාසයේ දැවැන්තම ගුරු විදුහල්පති විරෝධතාවය අද මිගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිටදි පැවැත්වුනේ රාජ්‍ය මර්ධනයට ඒරෙහිවය.අධ්‍යාපනයත් හමුදාකරණයට ලක්කරමින් ක්‍රියාත්මක කිරිමට ක්‍රියාත්මක කිරිමට යන කොතලාවල පණතට...

මිගමුව රෝහලේ එන්නත්කරණය අවුල්ද?

මිගමුව රෝහලේ එන්නත්කරණ වැඩසටහන අද(13) ආරම්භ කිරිමට සුදානම් වෙමින් සිටියද අංක ලබාදිමට අදාල කිසියම් වංචාවක් සිදුව ඇති බව එන්නත ලබාගැනිමට පැමිණ සිටි අය මාධ්‍ය...

තෙල්මිලට එරෙහිව ජවිපෙන් මිගමුවේ දි විරෝධතා

ඉහල දැමු තෙල් මිළට එරෙහිව අද සවස ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් මිගමුවේ කොතලාවල පාලම අසල කලපුව තුල පන්දම් දල්වමින් විරෝධතාවක්...

කලපුවේ වැලි නීතිවිරෝධි ලෙස විකුණු පොහොට්ටු මන්ත්‍රී මාට්ටු ….

මීගමු කලපුවේ හැරීමේ ව්‍යාපෘති තුලින් ඉවත් කරන ලද විශාල වැලි තොගයක් මේ වන විට තලාහේන මාතෘ සායන භුමිය තුල කඳුගසා තිබේ.ඒවා භාවිතා කළහැක්කේ...

මීගමුව කලපුවේ වැලි පිටට විකුණන ජාවාරමක් ?

මීගමුව කලපුවේ රොන්මඩ ඉවත් කිරිමට යැයි කියා ක්‍රියාත්මක වු ව්‍යාපෘතියක වැලි විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුල මිගමුව තලාහේන මාතෘ සායන භුමිය තුල තැන්පත් කර...

ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් අදත් අත්අඩංගුවට..

කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට...

අගමැතිගේද කැමැත්තෙන් හෙට මුදල් ඇමතිකම බැසිල්ට ?

හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දිමට නියමිත බැසිල් රාජපක්ෂට අගමැති මහින්ද රාජපක්ෂගේද කැමැත්ත ඇතිව මුදල් ඇමතිකම හිමිවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග...

Latest news

- Advertisement -spot_img