spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමු රෝහලේ ඩෙංගු රෝගීන් 250ක් ! කාර්ය මණ්ඩල හිඟය නිසා ජීවිත අනතුරේ!

ඩෙංගු රෝගීන් සුවපත් කිරීමේදී පෙන්වා ඇති සාර්ථක ප්‍රතිඵල නිසා මේ වනවිට මීගමුවට පිටස්තරව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණීමේ හේතුවෙන් මීගමු රෝහල තුළ අර්බුදකාරී තත්වයක් මතුව...

නිමල් ලංසා මහමැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹයි! පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් ඉල්ලයි !

පැවැති ජනාධිපතිවරණයත් සමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම අර්බුදයට ගිය පොහොට්ටු දේශපාලකයා වන්නේ නිමල් ලංසාය.එයට හේතුව වන්නේ ඔහුගේ යටතේ පැවැති ආසන දෙකම පරාජයට පත්විමයි.මීගමුව සහ වත්තල...

මීගමු රෝහලේ හෘදරෝග ඒකකය පිහිටුවීමේ කටයුතු අරඹයි.!

මීගමුව රෝහලට විශාල අඩුපාඩුවක්ව තිබුනු හෘදරෝග ඒකකයක් පිහිටුවීමට අදාලව නොවැම්බර් 13 දින චාරිත්‍රානුකූලව සර්ව ආගමික කටයුතු සිදුකරමින් අාරම්භ කරන ලදී . .මීගමුව රෝහල් පදනමේ සභාපති...

දිනෙන් දින වර්ධනය වන ඩෙංගු වසංගතය දරුවන් තිදෙනෙකු බිලිගනී !

මීගමුව රෝහලේ ඊයේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලැබූ ⁣ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 177 ක්වූ අතර අද (20 ) එම සංඛ්‍යාව 161 ක් දක්වා අඩුවූ නමුත් නැවත...

මීගමුවේ පරාජය ගැන නාගරික මන්ත්‍රීලාට චෝදනා!

ලංසා පවුල මීගමුවේදි පොහොට්ටුවට දරුණු පරාජයක් අත්පත්කර දිම ගැන දැන් රටේම මාතෘකාවක් බවට පත්ව තිබේ.ඇතමුන් එතනින් නොනැවති මිගමුවට තව බෝම්බ ගහන්න ඕනා යැයි කියන...

මැතිවරණය අස්සේ ඩෙංගු පිමි පණිමින් ඉහලට ! මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 177 ක් !

ගෙවුණ මැතිවරණ සමය තුල මිගමුවේ සහ අවට ප්‍රදේශවලද ඩෙංගු පාලනයට බරපතල අවධානයක් යොමුකිරිමට අදාල පළාත් පාලන ආයතනය අපොෙහාසත්ව තිබුණි. විශේෂයෙන්ම මීගමුවේ විශාල මුදලක් වැය කරමින්...

පරාජයේ ලැජ්ජාව දරාගන්න බැරිවිම සහ ලංසාගෙ මුහුණු පොතේ සටහන !

ගම්පහ දිස්ත්‍රික්කයේ අනිකුත් ආසනවල පොදු ජන පෙරමුණු අපෙක්ෂක ගෝඨාබය ⁣රාජපක්ෂව ඉතා ඉහල අගයකින් දිනවා තිබියදි මීගමුවේදි අන්ත පරාජයකට ලක්ව තිබේ.මීගමුවේ පොහොට්ටුවෙි සංවිධායකන් ලෙසින් පෙනි...

ලංසා පවුලේ දේශපාලනය මිගමුවේදි පරිදි !

අප විසින් කල් ඇතිවම පෙන්වා දුන් පරිදි මිගමුව පොහොට්ටුව මිගමුවේදි පරාජයට පත්ව ඇතැයි නිළ නොවන ආරංචි මාර්ග දක්වා සිටි. ඒ ඡන්ද 12000 කින් පමණ යැයිද...

මීගමුවේ ජන්ද මධ්‍යස්ථාන වල රාජකාරී සාමකාමීව අවසන්වේ

(7.40pm)  මීගමුවේ මැතිවරණ කොට්ඨාශ 39ක් හා මධ්‍යස්ථාන 78 ක් වේ. අද සවස 6.45 වන විට මීගමුවේ සියලූම ජන්ද මධ්‍යස්ථාන වල ජන්ද පෙට්ටි රැගෙන යන...

පොහොට්ටුවෙන් මිගමුවේදි ඡන්දදායකයන්ට බලපෑම් !

මීගමුවේ ස්ථාන කිපයකදි පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් ඡන්දදායකයන් හට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇතැයි වාර්ථාවේ.කුඩාපාඩුව ප්‍රදේශයේ  73c ඡන්ද මධ්‍යස්ථානය අසලදි පාරේ අයින්වල රැදි සිටින නිමල් ලංසාගේ ආධාරකරුවන්...

Latest news

- Advertisement -spot_img