spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සමාව ඉල්ලීමට කැමති නාගරික මංතී‍්‍රවරයාගේ ඉල්ලීම, නගර සභා නිලධාරීයා ප‍්‍රතික්ෂේප කරයි.

මීගමුව මහා නගර සභාවේ තලාහේන උප කාර්්‍යාලයේ දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකු ලෙස සේවය කල නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තාට මීගමුව නාගරික මංතී‍්‍ර ඇන්ටන් ජයවීර මහතා විසින්...

මාරිස්ටෙලා මෝටර් රථ තරගාවලිය සාර්ථකව නිමවේ.

මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය වසරක් පාසා පවත්වන මාරිස්ටෙල්ලා මෝටර රැලේ තරගය තෙවන වරටත් ජුනි මස 11 දින පෙරවරුවේදී මාරිස්ටෙල්ලා විද්‍යාල පරිශ‍්‍රයෙන් ආරම්භ...

නගරාධිපතිවරයා මහසභා රැස්විම මගහැරියාද ?

රහිමියා හෝටලය එදා මෙන්ම අදටත් මීගමුවේ පුවත් මවන හෝටලය බවට පත්ව ඇත.එයට හේතුව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මේ හෝටලය හා විවිධ ගණුදෙනු පැවතිමයි. පසුගිය...

මීගමුව නාගරික මන්ත්‍රිවරයෙකුට මිනිමරුම් චෝදනා ?

මීගමුව කට්ටුව ප්‍රදේශයේ ඊයේ සිදුවු  මිනිමැරුම සම්බන්ධයෙන් මීගමුව මහනගරාසභාවේ ආණ්ඩු පක්ෂ ම්න්ත්‍රි මාක් සුජිත් වෙත චෝදනා එල්ලවි තිබේ.අප වෙත වාර්ථා වන අන්දමට මිය තැනැත්තාගේ ...

මාරිස්ටෙලා මෝටර් රථ තරගාවලිය 2011

මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද  මෝටර්රථ රැළිය 2011 ජුනි 11 වනදා පෙ.ව 8.00 එම විදුහල් භූමියෙන් ආරම්භ විය.මෙම තරගය සදහා...

මීගමුවේ ඉඩම් කොල්ලයට එජාප මන්ත්‍රිලා උඩගෙඩි දෙයි.

මීගමුව මහ නගර සභාවේ ජුනි මස මහසභා රැස්විමේදි නගරයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවිමක් විය.විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් මහනගර සභාවට අයත් ඉඩම් කොල්ලකා...

කට්ටුවේ මිනිමැරුමට ආණ්ඩුවේ දේශපාලකයෙක් සම්බන්ධයි ….???

(Kattuwa) කට්ටුව ප්‍ර‍ෙද්ශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අසල අැතිව  තිබුණ ගැටුමකදි එම ස්ථානයට පැමිණ සිටි එකි ගණිකා මඩමේ අයිතකරුෙගේ සහෝදරයෙක් .අද රාත්‍රියේ මෙසේ ඝාතනයට ලක්ව...

අසිරිමත් දේවමාතා සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ගෙන් මීගමුව කලාප අධ්‍යක්ෂකට සංදේශයක්.

මීගමුව, අසිරිමත් දේවමාතා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් පිරිසක්  පසුගිය ජුනි මස 06 වන සදුදා දින පෙරවරුවේ මීගමුව කලාප අධ්‍යාපන කාර්්‍යාලයේදී එහි...

මීගමු රෝහලේ සිටි, වෙඩි වැදුණු මංගල සම්පත් ඉහල අණකින් කොළඹට යවයි.

පසුගිය මැයි 30 වැනි දින කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ට එල්ලවූ මාරාන්තික පොලිස් ප‍්‍රහාරයේදී වෙඩි වැදී තුවාල ලැබූ ඒ.ටී.ජී. ලංකා ආයතනයේ කම්කරුවෙකු ලෙස සේවය...

ට්‍රැපික් ඩියුටියත් හමුදාව යටතට

ගුවන්තොටුපල මංසන්දිය පසුකරමින් යනෙන අයගේ නෙත ගැටෙන අමුතු දසුනක් තිබේ.එනම් ට්‍රැපික් ඩියුටිභාරගත් හමුදා භටයන්ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව ඇවරිවත්ත...

Latest news

- Advertisement -spot_img